Word For The Week is a weekly article by Zac Poonen, that is sent out FREELY to anyone who asks for it.If you would like to receive it each week, please fill in the form below.
“අප අපගේ ජීවිතය අවසන් කරන ස්වභාවය (තත්වය) අපගේ සදාකාලය ගත කරන්නේ කෙසේද යන්න තීරණය කරනු ඇත.”
“සෑම පරම්පරාවකම දෙවියන් වහන්සේට දේව භක්තික නායකයන් අවශ්‍යය.”
“සෑම කිතුණුවෙකුම බලය ලැබීම සැබවින්ම දෙවියන් වහන්සේගේ කැමැත්තයි.”
“ඔබේ ජීවිත කාලය පුරාවටම ඔබ සැවොම මෙම එක සත්‍යය මතක තබා ගැනීම මට අවශ්‍යය: දෙවියන් වහන්සේ සාතන්ට..
“සෑමවේලේම කිසිම දෙයක් ගැන අපගේ හෘදසාක්ෂිය අපව වරදට පත් නොකරන බවට ප්‍රවේසම්
විය යුතුයි.”