Word For The Week is a weekly article by Zac Poonen, that is sent out FREELY to anyone who asks for it.If you would like to receive it each week, please fill in the form below.
අපගේ
දෑස් ස්වාමින් වහන්සේ වෙත යොමු කර ඇත්නම් අප කිසිවෙකු කිසිවිට අධෛර්යයට..
දෙවියන් වහන්සේ අපට නොමිලේ දුන්නාක් සේම දැන් අපට ද අන් අයට නොමිලේ
දිය හැකිය.
දෙවියන්වහන්සේ සමඟ පක්ෂවාදිකම් නැති අතර උන්වහන්සේට විශේෂවූ ඉතා ප්රිය
කරන්නන්ද නොමැත.
සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට ඔබේ කැමැත්ත පුරුදු පුහුණු කර ගන්න.