WFTW Body: 

ගීතාවලිය 16 යෙහි Þවිත් පවසන්නේ ස්වාමීන් වහන්සේ සහ ශ=ද් ධවන්තයන් ඔහුගේ පරම සැපත බවය. 3 වන පදයේ ඔහු පවසන්නේ දෙවියන්  වහන්සේගේ  සෙනඟ  වනාහි  ඔහුගේ   මුළු  ප්‍රීතිය  උපදවන  උත්තමයෝ  කියාය.  අපි  එකිනෙකාට  ප්‍රේමක රන  හැටි  දුටු  විට  අපි  වනාහි යේසුස් වහන්සේගේ ගෝලයන් බව සියළු දෙනාම දැන ගන්නවා ඇත. 8 වන පදයෙහි —ස්වාමීන් නිතරම මා ඉදිරියේ තබා ගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින නිසා මම නොසෙල්වෙමි ̃ යන්න පේතෘස්තුමා යේසුස් වහන්සේ ගැන සඳහන් කරමින් උපුටා ගත්තේය. (ක්‍රියා 2:25). අපි කියන්නාවූ කරන්නාවූ සෑම දෙයේදී ම නිතරම අපට ඉදිරියෙන් ස්වාමීන් වහන්සේව තබා ගනිමින් අපි යේසුස් වහන්සේගේ උÞහරණය අනුගමනය කර න්නෝ විය යුත්තෝ වෙමු. එවිට උන්වහන්සේ අපටද පිහිට වන පිර්‍ණස අපේ දකුණු පාර්ශවයේ සිටින සේක. දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය¦ උන්වහන්සේගේ දකුණු පැත්තෙහි සÞකාලේටම සැපත ඇත්තේය. (11 වන පදය). සතුට සහ සැප ඒවා යේ ශ=ද්ධගගගයෙන් දකින්න ලැඛෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පමර්‍ණ. එහි ඒවා සÞකාලිකව පවතී. භූමික සතුට සහ සැප නොගැඹුරු කෙටි කාලීන ඒවා වේ.    

ගීතාවලිය 23 එඬේර ගීතයකි. ස්වාමීන් වහන් සේ අපගේ එඬේරා වන විට අපට කිසි හිඟයක් නොවන්නේය. (1 වන පදය). උන්වහන්සේ අප නිල් ගොදුරු බිම් වල ලඟින්ට සලස්වන සේක. උන්වහන්සේ අපගේ ආත්ම ප්‍රාණවත් කරන සේක. උන්වහන්සේ අපට මග පෙන්වන සේක.  ස්වාමීන්  උදෙසා  අප  කුමක්  කළ  යුතුද  කියා  අපි  නිතරම  සිතමු.  නමුත්  මෙහිදී  අපට  උපුටා  දක්වන්නේ  අප  උදෙසා  ස්වාමීන්  වහන්සේ  කරන්නාවූ  දේවල්ය.  අපට  දෙවියන්  වහන්සේ  උදෙසා  ඵලÞයිව  ක්‍රියා  කළ  හැකි  වන්නේ  පළමුකොටම  උන්වහන්සේට  අප  තුළ  යමක්  කිරීමට  ඉඩ  හැරියොත්  පමර්‍ණ.  උන්වහන්සේ  අප  සමඟ  සිටින  නිසා    කිසි  නපුරකට  අප  බිය  නොවෙමු.  උන්වහන්සේ  අපට  කෑම  මේසයක් පිළියෙල කරන අතර අපගේ හිස ෙෙතලයෙන් ආලේප කරන සේක. එවිට අපගේ කුසලාන උතුරා යන අතර අපගේ සÞකාලික නිවසට අප ළඟා වනතෙක් යහපත සහ කරුණාව සෑම තැනටම අප පසු පස එන්නේය.               

ගීතාවලිය  66  වන  පරිච්ඡේදයේ  Þවිත්තුමා  ඔහුව  ආශිර්වාදමත්  ස් ථානයකට  ගෙන  ඒම  ගැන  දෙවියන්  වහන්සේට  ප්‍රශංසා  කරන්නේය.  නමුත්  මෙය  බොහෝ  පරිඬා  තුළින්  ආවාවූ  ගමනකි.  10  වන  පදයේ  සිට  12  වන  පදය  දක්වා  අපි  කියවන්නේ  ඔහුව  ආත්මීකව  සෞභාග්‍යමත්  ස්ථානයකට  ගෙන  ඒමට  පෙර  දෙ වියන්  වහන්සේ  Þවිත්ව  රෝග,  ගිනි  සහ  ජලය  එමෙන්ම  මනුෂ්‍යයන්ගේ  පීඩනය  තුළින්  ගෙන ආ බවය. මෙහි — ́නෑවට වඩා තිඛෙන ස්ථානයකට ̃ කියා පරිවර්ථන ය විය යුතු වචනය දේව වචනය  තුළ තවත් එකම එක ස්ථානයක පමණක්  පාවිච්චි  කර  ඇත.  ඒ  ගීතාවලිය  235  ජ්  එහි  එය  පරිවර්ථනය  කර  ඇත්තේ  —උතුරා  යනවා ̃  කියාය.  ඒ  නිසා  ආශිර්වාද  උතුරා  යන්නාවූ ජීවිතයක් උදෙසා මාවත පෑදී ඇත්තේ පරිඬා හා දුක් පීඩා තුළිනි  

“මහෝත්තමයාණන්ගේ  රහස්   ස්ථානයේ  වාසය  කරන්නාවූ  අය  හට  ඇති  ආරඬාව  සහ  ආශිර්වාදලත්  භාවය  ගැන  ගීතාවලිය  91  වන  පරිච්ඡේදය  ප්‍රකාශ  කරන්නේය.  අප  හට  ඒ  රහස්  ස්ථානය  නම්  යේසුස්  වහන්සේගේ  තුවාලලත්  ඇල  පැත්තය.  මහෝත්තමයාණන්ගේ  සෙවනේ ජීවත් වනවාය යන්නෙන් කියැවෙන්නේ දෙවියන් වහන්සේ අප ඉදිරියෙන් යන අතර අපි උන්වහන්සේගේ සෙවනැල්ලේ ඇවිදීමය. (1 වන පදය). මුළු ලෝකයේම ආරඬා සහිතම ස්ථානය වන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තේ කේන්ද්‍රයය. අපේ සතුරන් දෙදෙනාගෙන්ම  අපව  මුදවන  බවට  ස්වාමීන්  වහන්සේ  පොරොන්දු  වන  සේක.  ඒ  සතුරන්  දෙදෙනා  නම්  සාතන්  (උගුල්  අටවන්නා)  සහ  පාපය  (මාරාන්තික  රෝග)  වේ.  (3  වන  පදය).  පැහැදිලි  පාප  (දහව ල්  කාලයේ  අනතුරු)  සහ  රැවටිලිකාර  පාපවලින්  (රාත්‍රි  කාලයේ  අනතුරු වලින්) උන්වහන්සේ අප ගලවන සේක. (5 සහ 6 වන පද). අප වටා  11,000  ක් පමණ කිතුනුවන් පවා ජයග්‍රාහී ජීවිතයක් ගැන විශ්වාස නොකළත් උන්වහන්සේ අප පාපයට නොවැටෙන ලෙස ආරඬා කරන සේක. (7 වන පදය). බොහෝ උපද්‍රවයන් වලට බොහෝ පීඩාවන්ට මුහුණ දීමට අපට සිදු විය හැකි නමුත් ඒවා සියල්ලේදී කිසිවිටෙකත් අපහට කිසි නපුරක් ඉෂ්ඨ වන්නේ නැත. (10 වන පදය). උන්වහන්සේගේ කැමැත්ත තුළ අප ජීවත්වන තාක් කල් අප ආරඬා කරන පිර්‍ණස දේවදූතයන්ව උන්වහන්සේ විසින් පත් කර ඇත්තේය. සාතන්ව (සිංහයා සහ සර්පයා)  නිතරම අපේ පාද යට පොඩි කරනු ලැබේ. (13 වන පදය) දෙවියන් වහන්සේ අපගේ යාච්Øවන් අසා අපව  උස්වූ  ස්ථානවල  තබා  අපට  නියම  කළාවූ  කාœයන්  අප  විසින්  නිමකරන  තෙක්  මරණය  නොදක්නා  පිර්‍ණස  අප  හට  දීර්ඝායුෂ  දෙන  සේක (15,16 වන පද).   

ස්වාමීන්  වහන්සේ කෙරෙහි භය වන්නාවූ තැනැත්තාගේ ආශිර්වාද ලත් කම ගැන ගීතාවලිය 112 වන පරිච්ඡේදයේ විග්‍රහ කෙරේ. එවැනි මනුෂ්‍යයෙකුගේ  දරුවන්  ආශිර්වාද  ලබන  අතර  ඔහු  සඵල  වන්නේය.   ඔහු  අන්ධකාරයේ  සිටින  විට  දෙවියන්  වහන්සේගෙන්  ආලෝකය  ලබන්නේය. ඔහු ධර්මිෂ්ඨව සිටින අතර අනුකම්පා සහගතව අවශ්‍යතාවයෙන් පෙලෙන්නන් හට නයටද දෙන්නේය. ඔහුගේ හදවත ස්ථීර ලෙස  ස්වාමීන්  කෙරෙහි  විශ්වාස  කරන  බැවින්  නපුරු  ආරංචි  ගැන  ඔහ ු  භිය  නොවන්නේය.  දෙවියන්  වහන්සේව  ඔහුව  ගෞරවයට  පත්  කරන  බැවින්  නපුරු  මනුෂ්‍යයෝ  ඔහු  ගැන  ඊර්ෂ්‍යා  වන්නෝය.  —ඔහු  කෙරෙහි  දෙවියන්  වහන්සේගේ  නිරන්තර  සැලකිල්ල  දකින්නාවූ  සියල්ලන්ට එය මහත්වූ සිහිකිරීමක් වන්නේය. (6 වන පදය ජ්ඛෂඪෂභඨ  ඊෂඊඛෑ ) අපේ ජීවිත තුළද එය එසේම විය යුතුය. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන ආකාරය අප වටා ඉන්නාවූ අය දකින විට ඔවුන්ට ඒ ගැන මහත් සිහිවීමක් විය යුතුය.   

ගීතාවලිය 139 දෙවියන් වහන්සේ සර්වවාසී හා  සර්වඥ බව පවසයි. අපි යන්නාවූ සෑම ස්ථානයකම අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිමු (7-12 දක්වා පද). අපේ ජීවිත එතරම් ආරඬා සහිත වීමට හේතුව මෙය වේ. උන්වහන්සේගේ පෙර දැනගැන්ම කරනකොට ගෙන අපගේ පොළොව මතුපිට ජීවිතයේ සෑම දිනයක්ම සැලසුම් කර තිඛෙනව ා පමණක් නොව ඒවා පොතකද ලියා තිබේ. (16 වන පදය). එක් වතාවකට  එක  පිටුව  බැගින්  දෙවියන්  වහන්සේ  අපට  ඒ  සැලැස්ම  පෙ න්වනවා  ඇත.  අපි  ඒ  සැලසුම  තුළ  ජීවත්  වන්නෙමු  නම්,  අපගේ  භූමික ජීවිතයේ අවසානයේදී අපට කිසි  කණගාටුවකට මුහුණපාන්ට සිදු නොවෙනු ඇ