Description:
ශුභාරංචිය යනු, දෙවියන්වහන්සේ තුළ මනුෂ්ය්යා ගැන පටන් ගැන්මේදීවූ අභිප්රාය ලෙසම ජයග්රාහී ජීවිතයක් දැන් ඔහුට ගතකළ හැක යන යහපත් පණිවිඩයයි. ක්රිස්තුස් වහන්සේගේ ප්රකාශනයන්ට සම්පූර්ණයෙන්ම තමාව යටහත් කර ගන්නාවූ තැනැත්තා හට නිරන්තර ජයග්රාහිවූ ජීවිතයක් ගත කළ හැකිය. යේසුස්වහන්සේව තම ගැළවුම්කරු ලෙස පිළිගෙන ඇති බොහෝ දෙනා ශුභාරංචිය ප්රධානය කරන මෙම මහිමාන්විත ජීවිතයට මේ දක්වා ඇතුළු නොවී සිටිති.