WFTW Body: 

2  තෙසලෝනික  2:9  හි  පාවුල්තුමා  හා  මතෙව්  24:24  හි  යේසුස්  වහන්සේ  අවවාද  කලාක්  සේම,  මේ  වකවානුවේ ක්‍රිස්තියානි ලෝකය තුල, ව්‍යාජ ලකුණු සහ පුදුම තුලින් මුලාව බොහෝසේ දැකිය හැක. 

මේ මුලාවේ ස්වරූපය ගැන 2 කොරින්ති 11:1-4 හි පාවුල්තුමා තවදුරටත් අපට අවවාද කර සිටින්නේ වෙන යේසුස් කෙනෙක්, වෙනත් ආත්මයක් හා වෙනත් ශ=භාරංචියක් තුළින් පැමිණෙන මුලාවක් ලෙසය.

“වෙන ක්‍රිස්තුස් කෙනෙක් ̃ -                දිනපතා තම කු=රුසිය දරාගෙන එලෙසම තමකමේ               ජීවිතයට මැරී ජීවත් වීම අසා නොසිටින තැනැත්තෙක්.

“වෙනත් අත්මයක් ̃   -  ශ=ද්ව සිටිමට බලය නොදී එනමුත් සෙනඟට ත්‍රාසය හා හැඟීම් උද්දීපනය කර දෙන්නාවු ආත්මයක්

“වෙනත් ශ=භාරංචියක් ̃ - පසුතැවිල්ලට නොපමුණුවන්නාවු සෙනඟගේ භූමික අවශ්‍යයතාවයන්                                           සපුරාලන්නාවූ එනමුත් ඔවුන්ව පාපයෙන්  මුදවන්නේ නැති වෙනත්                                           ශ=භාරංචියක්. (ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම මුලික හේතුවද මෙයම වේ.

මෙලෙස සෙනඟව —දෙගුණයක් නිරයේ පුත්‍රයන් ̃ (මතෙව් 23:15) බවට පත්කරයි.

මුලාවෙන් මිදෙන පිණිස, අප යේසුස් වහන්සේ දෙස බැලිය යුතුවන අතර උන්වහන්සේ හා සමඟ අද සිටින්නාවූ දේශකයන්ව සසඳා බැලිය යුතුය. 

මේ දේශකයන්ට යේසුස් වහන්සේ තුල තිබුණු ඒ මූලික පරමාර්ථයම තිඛෙනවාද?

අ ̈ත් ගිවිසුමේ  පළමුවෙනි  පොරොන්දුව  නම්  —යේසුස්  -  තමන්ගේ  සෙනඟ  ඔවුන්ගේ  පාපයෙන්ගලවන්නේ උන්වහන්සේය ̃  (මතෙව්  1:21).    යේසුස්  වහන්සේ  මේ   පොළොවට  පැමිණුනේ  මේ  මූලික  අරමුණ  ඇතිවය.එමනිසා සැබවින්ම ආත්මයෙන් මග පෙන්වන්නාවූ සේවකයකුගේ අරමුණ වන්නේ නිතරමසෙනඟව පාපයෙන් නිදහස් කිරීමයි. සුවකිරීමේ, හාස්කම් හා අනාගතවාක්‍ය ඇතුළු අන් සියල්ලම දෙවනි ස්ථානය ගනී.

ඔවුන්ට  යේසුස් වහන්සේ තුල තිබුණු සිතම තිඛෙනවාද?

දේව වචනය අපට ආඥාකර ඇත්තේ —ක්‍රිස්තුස් යේසුස ් වහන්සේ තුල තිබුණු සිතම  නුඹලා තුළත් තිබේවා  ̃ (පිලිප්පි  2:5)  කියාය.  එමනිසා  අපි,  යේසුස්  වහන්සේ  තුල  තිබුණාවූ  ආකල්පයන්  සමඟ  අන්සෑම  දේශකයකුගේම ආකල්පයන් සසඳා බැලිය යුතුවෙමු. අපි ඇහුම්කන් දෙන්නාවූ සෑම දේශකයකු ගැනම මේ ප්‍රශ්න කීපය අපගෙන්ම අසාගත යුතුය. 

(i)                  යේසුස් වහන්සේ මෙන් ඔහුත් යටහත් මනුෂ්‍යයෙක්ද?

(ii)                යේසුස් වහන්සේ කලාක් මෙන් ඔහු සෙනඟව අවංකවූ ශ=ද්ධකමකට හා පාපයෙන් නිදහසට යොමු කරනවාද?

(iii)               ඔහුට හෝ ඔහුගේ සේවය උදෙසා සෙනඟගෙන් මුදල් ඉල්ලා සිටිනවාද? යේසුස් වහන්සේ කිසි විටකත් එසේ ඉල් ̈වේ නැත. 

(iv)              ාමාන්‍යවු, දුප්පත් මනුෂ්‍යයන්ට පහසුවෙන් යේසුස් වහන්සේ මුණගැසි කථා කරන්නට හැකිවුණාසේ එවැන්නන්ට මොහුටත් පහසුවෙන් ලඟා විය හැකිද?

තවදුරටත් සහතික කරගැනීම පිණිස අපට මේ ප්‍රශ්න කීපයද ඇසිය හැක. 

(a)    ඔහු සෙනඟව තමා වෙතට ලං කර නොගෙන ක්‍රිස්තුස් වහන්සේ වෙතට ඔවුන්ව ලං කරනවාද?

(b)   ඔහුගේ දරුවන් දේවභක්තිකද?

( c ) ඔහුඅඩුමතරමේ එක දේවභක්තික සභාවක්වත් ගොඩනඟා තිබේද?

( d ) ඔහුගේ ප්‍රධාන සහකාර සේවකයන් දේවභක්තික මනුෂ්‍යයන්ද?

සුව කිරීම් කෙරෙහිද යේසුස් වහන්සෙ ් තුල තිබුණු ආකල්පයම තිබේද? 

සුවය හෝ හාස්කම් ලබාගන්නේ කෙසේද කියා ක්‍රිස්තුස් වහන්සේ විසින් කළ එක දේශනයක්වත් අපි ශ=භාරංචි තුල අපි නොදකිමු. නමුත් උන්වහන්සේ සැබවින්ම දහස් ගනන් සෙනඟ සුවකළ සේක. 

අපෝස්තුළුවරුන්ගේ්  ක්‍රියා  පොතෙහිද  අපෝස්තුළුවර ැන්  විසින්,  සුවය  ලබා  ගන්නේ  කෙසේද  කියා  හෝ  හාස්කම්  ඉෂ්ඨකරගන්නේ  කෙසේද  කියා  එක  දේශනයක්වත්  පවත්වා  නැති  බව  අපි  දකිමු.  නමුත්  ඔවුන්  බොහෝ  දෙනෙකැව  සැබවින්ම  සුවකළෝය.    (  අ ̈ත්   ගිවිසුමේ  ඇති  යැවුම්  පත්‍ර  21  අතරින්  යාකොබ්  පොතේ  එක  පරිච්ඡේදයක  (  යාකොබ්  5:14,15)  හැර  අන්  කිසි  තැනක  ශාරීරික  සුවය  ගැන  සඳහනක්වත්  නැත. එකම සඳහන පවා රෝගී තනැත්තා නොව සභාෙව් වැඩිමහල්ලන්ට ඇදහිල්ල ඇතිව සිටීම පිළිබඳ සඳහනකි !) 

නමුත්  අද  අපි  දකින්නේ  (  විශේෂයෙන්  ක්‍රිස්තියානි  රූපවාහිනි  වැඩසටහන්  තුළ  )  මෙයට  හාත්පසින්ම  විරුද්ධ  දේය.  අපි  සුවය  සහ  හාස්කම්  පිළිබඳව  සිය  ගනන්  දේශනා  අසන  නමුත්  සත්‍ය  වශයෙන්ම  හාස්කමකින්  සුවවීමක්  සිදුවීම  දකින්නේ  කලාතුරකිනි.  රූපවාහිනියේ  —සුවවීම් ̃  යැයි  පෙන්වන්නාවූ  බොහෝමයක්  ප්‍රයොගයන්  බව  සනාත  වී  තිබේ.  එෙස්  නැතිනම්  සත්‍යතාවය    ඔප්පු  නොකළ  ස්වාධින  ප්‍රභවයන්ය.

කසේ වෙතත්, යේසුස් වහන්සේ සහ අපෝස්තුළුවරුන්, පාපයෙන් නිදහස්වීම ගැන බොහෝ සෙයින් කථා කළසේක. නමුත් කෝපවීම, ස්ත්‍රින් කෙරෙහි තෘෂ්ණා වීම, මුදලට ඇති ආශාව, වැනි පාප වලින් නිදහස් වන්නේ කෙසේද කියා ( රූපවාහිනිය තුළින් හෝ සභාවල දේශනා වලදී හෝ ) අද අපට ඇසෙන්නේ නැති තරම්ය. ( මතෙව් 5 වෙනි සහ 6 වෙනි පරිච්ඡේද වල යේසුස් වහන්සේ දේශනා කළාක් මෙන්. )

යේසුස්  වහන්සේ  කළ  දේවලට  විරුද්ධව  කෙරෙන   ́නෑම  දෙයකට  දේව  වචනයෙහි  සඳහන්  වන  නාමය  “අන්ත-ක්‍රිස්තුස් ̃  යන්නයි.  අද  මේ  —අන්ත-ක්‍රිස්තුස් ̃  ගේ  ආත්මය  ඉවැන්ජලිස්ත  ක්්‍රස්තියානි  ලෝකය  තුළ  ඉතා පුළුල්ව පැතිර තිබේ. සාතන් මුලාව තුලින් කිතුණු ලොවට ඇතුළුවි ඇති බවට මෙය එක සාඬියකි.

දෙවියන් වහන්සේගේ සෙනඟ අතර මුලාකරවන්නන්ට ඇයි උන්වහන්සේ ඉඩ හරින්නේ ? උන්වහන්සේගේ සෙනඟ මධ්‍යයේ මුලාකරවන්නන්ට නිදහසේ හැසිරෙන්න දෙවියන් වහන්සෙ  ඉඩ හරින්නේ මන්දැයි ලියා ද්විතීය කතාව 13:1-3 හි අපට සඳහන් කරයි.

“නුඹලා  අතරෙහි  අනාගතවක්තෘ  කෙනෙක්වත්  ස්වප්නකාරයෙක්වත්  නැගිට,  නුඹ  දැනනොගත්  අන්  දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයය ි කියමින්, ලකුණක් හෝ ආශ්චය්‍යජ්යක් නුඹට නියම කළ  කල්හි,  ඔහු  නුඹට  කී  ලකුණත්  ආශ්චය්‍යජ්යත්  සිŠවුණත්,  ඒ  අනාගතවක්තෘගේ  වචනවලටවත්  ඒ  ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා  ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹලා සෝදිසි කරන සේක.  ̃

බොරු අනාගතවක්තෘවරුන්ට සැබෑ ලකුණු සහ පුදුම කරන්ටත් සැබෑවටම සිද්ධ වන පරිදි අනාගතවාක්‍ය කියන්ටත්  දෙවියන්  වහන්සේ  ඉඩ  හරින්නේ,  උන්ව හන්සේගේ  දරුවන්  උන්වහන්සේට  ප්‍රේම  කරනවාද  නැතිනම්  බොරු  අනාගතවක්තෘවරුන්  ඉදිරිපත්  කරන්නාවූ  දෙවිවරුන්  පස්සේ  යනවාද  යන්න  පරිඬාකර  බැලීමටය.  මේ  දවස්වල  බොරු  අනාගතවක්තෘවරුන්,  කිතුණුවන්ට  අනුගමනය  කරන්න  කියා  ඉදිරිපත්  කරන්නාවූ දෙවිවරුන් අතරෙන් ප්‍රධානම දෙදෙ නා නම් —මුදල් ̃ සහ “විනෝදය ̃ වේ. 

මුදල  -    දේශකයාගේ  සේවය  උදෙසා  මුදල්  දීම  තුලින්,  ධනය  සහ  සුවය  සෙවීමට  සෙනඟව  පොළඹ  වන්නේය. ප්‍රේතැ්‍රස්, මායාකාර සීමොන් දෙවියන්වහන්සේගේ දීමනාව මුදල්දී ගන්නා පිණිස මුදල් ගෙවන්න උත්සහා කළ විට ඔහුට තරවටු කලේය ( ක්‍රියා 8:18-23).

විනෝදය  -  ලෞකික  සංගීත  රටාවන්  හා  අනෙකුත්  ලෞකික  වැඩ  සටහන්,  සෙනඟ  ආකර්ශනය  කරගන්නා  පිණිස  වඩ  වඩා  උපයෝගි  කරගත්  සභාවන්  සෙනඟට  විනෝදය  ගෙන  දෙන  ස්ථානයක්  බවට  පත්  වී  ඇත.  මෙලෙස  සාතන්  (  මේ  ලෝකය  යනනාවූ ක්‍රමයේ පාලකයා ), කිතුණුවන්ව ලෞකික මානසිකත්වයක් ඇත්තන් කර දෙවියන්වහන්සේට ඵලÞයි නොවන අය බවට පත්කර, ජයගෙන ඇත. 

අද  මිලියෙන  ගනන්  කිතුණුවන්  මෙවැනි  බොරු  අනාගතවක්තෘවරුන්ගේ  ඉගැන්වීම්  අනුගමනය  කරන්නේ  එවැනි ඉගැන්වීම් තමුන්ගේ මාංශික තෘෂ්ණාවන් තෘප්නියට පත්කරන නිසාය. මෙලෙෂ මේ බොරු දෙවිවරු අද බොහෝ සභාවල කිතුණුවන් නමස්කාර කරන්නාවූ දේවතා රූප බවට පත් වී ඇත.

කන් ඇත්තේ අසත්වා