WFTW Body: 

සහෝදරයෙකුට  වඩා  සමීපව  සිටින  මිත්‍රයෙක්  සිටින  බව,  බයිබලය  පවසයි.  ඒ පුද්ගලයා  වන්නේ,  යේසුස් කි්‍රස්තුස්වහන්සේය. එනිසා සැලකිලිමත් වන පියෙක් ලෙස අපි දෙවියන්වහන්සේව දැනගන්නා විට අපි තවමත් අනාථයෝ  නොවෙති.  අනාථයෙක්  කියන්නේ  පියෙක්  සහ  මවෙක්  නැති  පුද්ගලයෙකුටයි.  ඔහුට  ක‍ෂණිකයෙන්ම අවශ්‍යතාවයක් ඇතිවුනොත්, ඔහුට යන්ට පුළුවන් වන්නේ කවුරු න් වෙතටද? ඔහුට යම් මාමා කෙනෙකු හෝ නැන්දා  කෙනෙක්  වෙතට  යන්ට  පුළුවන්.  එහෙත්,  ඔහුට  යන්ට  වෙන්නේ  සිඟන්නෙක්  ලෙසයි.  ඒ  මාමා  හෝ නැන්දා ඔහුට නරක අන්දමට සලකන්ට පුළුවන්. එහෙත් ඔහුට පියෙක් සිටියොත්, එම පියා ඔහුව සිඟන්නෙක් ලෙස සලකන්නේ නැත. ඔහුට ඔහුගේ පියාගෙන්  ́නෑම ෙ දයක්,  ́නෑම මුදල් ප්‍රමාණයක්,  ́නෑම ප්‍රමාණයකට අපහසුතාවයක් තුලින් යන්ට කියා ඉල්ලන්ට පුළුවන්. එහෙත්, මාමා කෙනෙකුගෙන් හෝ නැන්දා කෙනෙකුගෙන් හෝ  වෙන  කෙනෙකුගේ  ඉල්ලන්නට,  ඔහුට  පැකිලීමක්  තිඛෙනවා.  එහෙත්  ඔහුට  පියෙක්  සිටින  විට,  ඔහු සුරක‍ෂිතයි.  ඔහුට  විසඳුම්  දන්නේ  නැති  ගැටළුවක් තිඛෙන  විට,  ඔහුට  එය  පිළිබඳව  ඔහුගේ  පියා  සමඟ සාකච්ඡා  කරන්ට  පුළුවන්.  ඔහු  යම්  නගරයක  දුරින්  සිටිනවා  නම්,  ඔහුට  තමාගේ  පියාට  දුරකථනයෙන් අමතන්නට පුළුවන්. පියෙක්, එනම් භූමික පියෙක් සිටීම පුදුමාකාර කාරනාවකි. ආත්මික ලෙසත් එය එසේමය.

ඔබට  දෙවියන්වහන්සේව  ඔබගේ  ස්වර්ගීය  පියා  ලෙස  සම්බව න  විට,  ඔබට  නැවත  තනිකම  දැනෙන්නට නුපුළුවන.  එසේවීම  නොහැකි  කරුනකි.  මොකද  දුරකථන  මාර්ගය  සැමවිටම  විවෘතව  තිඛෙනවා.  ඔබට උන්වහන්සේට  සැමවිටම  අමතන්නට  පුළුවන්.  ඔබ  කොතැනක  සිටියත්,  ඔබට  සැමවිටම  උන්වහන්සේට අමතන්නට පුළුවන්. ඔබට තිඛෙන සෑම අවශ්‍යතාවයක්ම, ඔබට උන්වහන්සේට කියන්ට පුළුවන්· ඇත්තටම ඔබ උන්වහන්සේට  කියන්ටත්  පෙර,  උන්වහන්සේ  ඔබගේ  අවශ්‍යතාවය  දන්නවා.  ඔබගේ  ජීවිතය  තුළ  ඔබට මුහුණදෙන්ට හැකිවන සෑම ගැටළුවකට උන්වහන්සේට පිළිතුරක් තිඛෙනවා. මේ කාරනාව ඔබට සහතික කිරීමට මට ඉඩදෙන්න.

ඔබ ඒ කාරනාව විශ්වාස කරනවා කියා, මම අපේක‍ෂා කරනවා. ඔබගේ ගැටළුව මොක ක්ද යන්න ගැන කාරියක් නැත. එය කොපමන බරපතලද යන්න කාරියක් නැත. ඒ සඳහා විසඳුමක් තිඛෙන බව, මම යේසුස්වහන්සේගේ නාමයෙන්  ඔබට  කියන්නට   ́නා.  ඔබට  උපකාර  කිරීමට   ́නෑකමින්  සිටින  පියෙක්  ලෙස,  ඔබ  ඇදහිල්ලෙන් උන්වහන්සේ  වෙතට  පැමිණියොත්  එතුමා  ඔබට  බනින්නේ  නැත.  ඔබගේ  ඇදහිල්ල  මගේ වචනය  මත නොරැෙඳන  පිණිස,  දෙවියන්වහන්සේගෙන්  අලංකාර  පොරොන්දුවක්  ඔබට  දෙන්ට  මට   ́නා.  ඇදහිල්ල පැ මිණෙන්නේ දෙවිය න ්වහන ්සේගේ වචන යෙ න්ය .  ’ඔබලාගෙන් ය මෙ කුට ප  ්‍රඥ ාව අඩු    න ම් . .. “ කිය ා ය ාකොබ්   1 :1 5 තුල  එසේ  ලියා  තිඛෙනවා.  එහෙත්  ප්‍රඥාව  කියන්නේ  මොකක්ද?  ප්‍රඥාව  වන්නේ  ප්‍රායෝගික  වි සඳුමක්  ලැබීම සඳහා අපට උපකාර කරන දෙවියන්වහන්සේගේ දැනගැනීමයි. එය කි්‍රයාත්මක නොවන දෙයක් නොවේ. එසේ නම්, ඒක ලිඛිත විසඳුමක් ලෙස පමණයි වෙන්නේ. එය අප මුහුණදෙන ප්‍රායෝගික ගැටළුවකට විසඳුමකි. හරි ප්‍රඥාව වන්නේ එයයි. එය පොතක් ගැන දැනගැනීමක් නොව, එය දෙවියන්වහන්සේව දැනගැනීමකි. බයිබලය දැනගැනීම සහ දෙවියන්වහන්සේව දැනගැනීම අතර ලොකු වෙනසක් තිඛෙන බව ඔබ දන්නවාද? ඔබ ඔබගේ ළමා කාලය සිට, ඔබගේ පියාගෙන් වෙන්වී වසර 25ක්ම ඔබගේ පියාගෙන් බොහෝ දුර ස්ථානයක සිටියත් ඔබ එවිට සෑම කරුනක්ම අඩංගු වන, ඔබගේ පියාගේ ජීවිත කථාව සඳහන් කරන පොතක් ඔබ කියෙව්වොත ්, ඔබ පොත  කියවීමෙන්  ඔබගේ  පියා  ගැන  දැනගන්නට  යනවා.  එහෙත්,  ඔබට  ඔබගේ  දැනගන්නට  යන්නේ  නැත. එහෙත් තමාගේ පියා සමඟ වැඩුන, ඔහුගේ පියා පිළිබඳ කිසිදෙයක් කියවා නැති, ඔහු තමාගේ පියා සමඟ වසර 5ක් හෝ 6ක් වැඩුන කෙනෙක්, ඔබ ඔබගේ පියාව දැනගත්තාට වඩා හොඳට, තමාගේ පියාව ද න්නවා. බොහෝ අය බයිබලය කියවනවා. එය හරියට ඔබගේ පියා පිළිබඳව ඔහුගේ ජීවිත කථාව කියවනවා වගේය. එහෙත්, ඔබ ඔබගේ පියාව දැනගෙන නැත. ප්‍රඥාව වන්නේ පියෙක් ලෙස දෙවියන්වහන්සේව දැනගෙන, එසේ මම  දැන්  මුහුණදෙන   ́නෑම  ගැටළුවකට  විසඳුම  සොයාගැනීමයි.  එය  පවුලේ  ගැටළුවක්,  විවාහවීම  පිළිබඳ ගැටළුවක්, ඔබගේ දරුවන්ව විවාහකර දීම, ඔබගේ දරුවන්ට අධ්‍යාපනය දීම හෝ ඔවුන්ට රැකියාවක් දීම සම්බන්ධව ගැටළුවක් හෝ ජීවත්වීම සඳහා නිවසක් සොයාගැනීම ගැන වේවා කාරියක් වුනත් කමක් නැත. අප ජීවත්වන  ලෝකය  ත =ළ බොහෝ අම ාරු කම්  තිඛෙන වා.  පිළිත =ර තිඛෙන ්නේ දෙවිය න ්වහන්සේ ත =ලය ි.  ’ඔබෙ ගන් යමෙකුට  ප්‍රඥාව  අඩු  නම්...¶.  එයින්  අදහස්  කරන්නේ,   ́නෑම  කෙනෙකු  ගැනයි.  ඒ  ගනයට  ඇතුල්වෙන්නට ඔබට සුදුසුකමක් තිඛෙනවා. ඔබට ප්‍රඥාවෙන් අඩුකමක් තිඛෙනවාද? එයින් අදහස් කරන්නේ, ඔබ මුහුණදෙන ගැටළුවට, ඔබට විසඳුමක් තිඛෙනවාද යන්නයි. ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලාවා. ඔබ කළ යුත්තෙ ් කුමක්ද? ඔබ එහේ මෙහේ දුවමින්, මනුෂ්‍යයන්ගෙන් ඉල්ලනවා. එහෙත්, එයින් ඔබගේ ගැටළුවට විසඳුම ලැබී නැත. ඔබ දැන්  වෙන  දෙයක්  නොකරන්නේ  ඇයි?  ඔබ  දෙවියන්වහන්සේගේන්  ඉල්ලන්නේ  නැත්තේ  ඇයි?  ඔබ  සිටින ස්ථානයේදීම,  දෙවියන්වහන්සේට  ඔබට  සවන්දෙන්ට  පුළුවන්.  ඔබ  මේ දැන්,  දෙවියන්වහන්සේව කැෙඳව්වොත්, උන්වහන්සේට ඔබගේ හඬ අසන්නට පුළුවන්. උන්වහන්සේ ඔබට දෙයිද? ඇත්තටම ඔව්. උන්වහන්සේ පියෙක් ලෙස  සිටිනවා.  උන්වහන්සේ  මාමා  කෙනෙක්  නොවේ.  උන්වහන්සේ  අසල්වැසියෙක්  නොවේ.  උපකාරකරන අසල්වැසියෙකුට  පවා,  ඔබට  උපකාර  කරන්ට  පුළුවන්.  එහෙත්  පියෙකුට  ඊට  වඩා  බොහෝ  සෙ යින් උපකාරකරන්ට පුළුවන්. සෑම පියෙකුට වඩා හොඳම පියෙක් වන්නේ උන්වහන්සේ තමයි. එනිසා, උන්වහන්සේට ඔබට හොඳම දෙය දෙන්ට යනවා.

’පියෙ ක්    වන     ඔබලා,     ඔබගේ    දරු වන ්ට    ය හපත්    දීම න ා    දෙ න්න ට    දන ්න වා    න ම් ,     කොපම න     වැ ඩියෙ න්    ස ්වර්ගයෙ හි සිටින ඔබගේ පියාණන්වහන්සේ, තමන්වහන්සේගෙන් ඉල්ලන ්නන්ට යහපත් දෙය නොදෙන සේක්ද? ඔබගේ පුතා රොටි  ඉල් ̈වොත්,  ඔබ  ඔහුට  ගලක්  දෙනවාද?  නැත,  ඔහු  බිත්තරයක්  ඉල් ̈වොත්,  ඔබ  ඔහුට  ගෝනුස්සෙක් දෙනවාද? ඔහුට හානියක් කරන යමක් ඔබ ඔහුට දෙනවාද? නැත, ඔබ ඔහුට අවශ්‍යම දෙය දෙන්ට යනවා.” දෙවියන්වහන්සේත් එසේමය. අපට  ́නෑම දෙය උන්වහන්ෙ ස් අපට දෙන සේක. දෙවියන්වහන්සේ දෙන බවත්, ත්‍යාගශීලි ලෙස දෙන බවත්, ඔහු කියනවා. යාකොබ් 1:5 පවසන කාරනාව ගැන සිතන්න. බින්දු ටිකක් නොවේ. ඔබ හැන්දක් ඉල්ලන විට, උන්වහන්සේ ඔබට බාල්දියක් දෙන සේක. ඔබට හැන්දක් පුරවලා ප්‍රඥාව අවශ්‍යයි. එවිට, උන්වහන්සේ ත්‍යාගශීලී ලෙස, ඔබට බාල්දිය ක් දෙයි. දෙවියන්වහන්සේ එසේමය, මෙසේ පවසන අනික් කාරන ාව වන ්නෙ ්,  ’ඔබට බනින ්නේ න ැ තුව” කිය ාය .  පිය වරු  ස මහර විට,  ඔවුන්ගේ දරු වන්ට බන ින  විට ඔබ දන ්න වා.     ’මෙ ා්ඩය ා,     එ ය ට    පිළිත =ර   ඔබ    දන්නේ    න ැ ද්ද? “    දෙවිය න ්වහන්සේ    කවදා  වත ්    අපට    බනින ්නේ    න ැ ත.     මෙය මතක තබාගන්න. උන්වහන්සේ කවදාව ත ් අපට බන ින්න ට ය න්නේ න ැ ත.  ’එය ට පිළිත =ර ඔබ දන්නෙ ් න ැත්තෙ ් ඇයි?” කියා උන්වහන්සේ කවදාවත් කියන්ට යන්නේ නැත.

ඔය  ඔබට  දෙනු  ලැබේ.  එක  කොන්දේසියක්  පමණයි  තිඛෙන්නේ.  මේ  කොන්දේසියට  දැන්  සවන්දෙන්න.  ඔබ ඇදහිල්ලෙන්  ඉල්ලන්නට   ́නේ.  යාකොබ්  1:6  තුල  පවසන්නේ  එයයි.  යාකෙ ාබ්  1:6-7  තුළ  ඇත්තටම  පසුව පවස න්නෙ ්,  ’ඔබ ඇ දහිල්ලෙන ් ඉ ල්ලන ්නේ න ැ ත්න ම් ,  ඔබට එ ය  ලැ ඛෙන්න ට ය න්නේ න ැ ත “ කිය ාය .  ඔබට ප්‍රඥ ාව  ́නවෙන්ට  පුළුවන්.  එතන  අවශ්‍යතාවය  තිඛෙනවා.  එතන  විසඳුම  තිඛෙනවා.  එහෙත්  ඔබට  එය  ලැඛෙන්නේ නැහැ.  මොකද  ඔබ  ඉල්ලන  විට,  ඔබ  විශ්වාස  කරන්නේ  නැත.  එය  එතරම්  සරලයි. ඔබට  තවමත්  ඔබගේ ගැටළුවලට   විසඳුම   ලබාගෙන   නැත්තේ   මේ   නිසා   වෙන්ට   පුළුවන්.   යේසුස්වහන්සේ   ගෙන   ආ දෙවියන්වහන්සේගේ එළිදරව්ව, ඇයි ඔබ අද සිට විශ්වාස කරන්ට යනවා කියා තීරණ නොකරන්නේ? එනම්, පියා  ලෙස  දෙවියන්වහන්සේ  ඔබගේ  සෑම  අවශ්‍යතාවයක්ම  දන්නා  බවයි.  එය  ශරීරය  වෙනුවෙන්  සුවකිරීම ක් වෙන්ට පුළුවන්. සමහරවිට, ආත්මික අවශ්‍යතාවයක් වෙන්ට පුළුවන්. එය මොනවා වුනත්, සමහරවිට අවුරුදු ගණනාවකට ඇතිවුන පවුලේ ගැටළුවක් වෙන්ට පුළුවන්. ඔබට ගැටළුව විසඳන්නට නොහැකි වෙන්ට පුළුවන්. එහෙත්,  ඔබට  කරදර  කරන  එහි  කොටස,  ඔබට  විසඳන්නට  පුළුවන්  වෙන්ට  හැක.  ඇදහිල්ලෙන්  ඉල්ලන්න. ’ ස්වාමිනි, අද සිට මම විශ්වාස කරන්නට යනවා. මගේ මේ ගැටළුව ඔබ විසඳයි කියා විශ්වාස කරන්ට මට  ́නා. ඇයි? මොකද, ඔබ මගේ පියාවන සේක. මොකද යේසුස්වහන්සේ මට ප්‍රේමකරන සේක. උන්වහන්සේ මා වෙනුවෙන්  මාරුණා.  මම  උන්වහන්සේගේ  ලේ  තුළ  පවිත්‍රව  සිටිනවා.  මම  ඔබගේ  පුතා  ලෙස  සිටිනවා. මම ඔබගේ  දුව  වෙනවා.  ඔබගෙන්  ඉල්ලන්ට  මට  අයිතියක්  තිඛෙනවා.  ඔබ  මගේ  පියා  ලෙස  සිටිනවා”  යනුවෙන් කියන්න.  දෙවියන්වහන්සේගෙන්  ඔබ  මේ  දැන්  ඉල්ලන්නේ  නැත්තේ  ඇයි?  ඒ  ගැටළුව  සඳහන්  කරන්න.  එය විශේෂ ිත ව ස ඳහන් කරන්න .  ඔබ පොදු ලෙස කියන්න ට එ පා.  ’ස්වාමින ි,  මේ විශේෂ ිත  ගැ ටළුව ම ම ඔබට ක ැපකරමි. ඔබ පිළිතුරු දෙයි කියා මම ඔබ කෙරෙහි විශ්වාසය තබනවා” යනුවෙන් කියන්න. බනින්නේ නැතුව, දෙවියන්වහන්සේ  ඔබට  ත්‍යාගශීලි  ලෙස  දෙයි  කියා  එවිට  ඔබට  ඇත්තටම  සහතික  වෙන්ට  පුළුවන්.  එසේ දෙවියන්වහන්සේ මහිමයට පත්වෙයි. පිළිතුර පැමිණෙන විට, උන්වහන්සේට මහිමය දෙන්ට ඔබ සහතිකවෙන් න.