WFTW Body: 

සලමොන්ගේ ගීතිකාවේ පරිච්ඡේද 1:1, තුල මෙය සලමොන්ගේ ගීතිකාව වන බව අප සැලකීමෙන් දකිනවා - එනම් එය මූලිකව, මනමාලීගේ ගීතිකාව නොව, මනමාලයාගේ ගීතිකාව වන බවයි. එයින් අදහස් කරන්නේ, එය මූලිකව  ස්වාමින්වහන්සේ  අපට  ගයන  ගීතිකාව  වන  බවත්,  අප  උන්වහන්සේ  වෙත  ගයන  ගීතිකාව  නොවන බවය ි.  ’අප පළම ුකොට ප්‍රේම     කරන ්නෙ ් උන ්වහන්සෙ ් පළම ුකොට අප  ට ප්‍රේම     කළ න ිස යි¶ (1  යෙ ාහන ් 4 :1 9 ).  අප පළමුකොට  උන්වහන්සේට  ප්‍රේම  ක ළේ  නැත.  උන්වහන්සේ  පළමුකොට  අපට  ප්‍රේම  කළ  සේක.  දැන්  අපට උන්වහන්සේට ගීතිකාවක් ගයන්නට පුළුවන් වන්නේ, උන්වහන්සේ පළමුකොට මේ ගීතිකාව අපට ගායනා කළ නිසා  තමයි.  ස්වාමින්වහන්සේ  වෙනුවෙන්  ඔබට  තිඛෙන  ප්‍රේමය  ගැන  සිතමින්,  කවදාවත්  පටන්ගන්න  එපා. අපගේ පටන්ගන්නා ස්ථානය විය යුත්තේ අප කෙරෙහි උන්වහන්සේට තිඛෙන ප්‍රේමයයි. එවිට අපට කවදාවත් වරදින්නේ නැත. තවද අප කවදාවත් අධෛර්යමත්වී අපව වරදට පත්කරන්නේ නැත.  

එ විට    ’ම ාගේ    සුදා    ම ා    ස ම ඟ    එ න්න ”   කිය ා    ම න ම ාලය ා    කියන වා,     ලෝකයෙ න්    පිටත ට    එ න     මෙ න්    ඔහු    දැ න්    තම ාගේ ම න ම ාලිට ආරාධ න ා කරන වා.  ’ශීත  කා  ලය  පස ුවිය . . . පොළොව මත මල් පිපෙයි¶ (සලමොන්ගේ ගීතිකාව 2:11-12). උෂ්ණ කාලය ළඟාවීම සමාන කරන්නේ, ස්වාමින්වහන්සේ නැවත පොළොවට පැමිණීමේ කාලය සමීප බවයි (ම තෙ ව්  24 :32,33).  උෂ්ණ කාලය  ළඟාවෙන  ඒ කාලය  ත =  ළ අපි දැ න් ජීවත්වෙන වා.  ’පර්වත  විවරවලද. . .  සිටින  මාගේ පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින් නටත්, ඔබේ හඬ ඇසෙන්නටත් මට දෙන්න. මොකද ඔබේ හඬ මිහිරිය. ඔබේ මුහුණ ශෝභන” (සලමොන්ගේ ගීතිකා 2:14) යනුවෙන් මනමාලයා  ́නෑකමින් ඊළඟට කියනවා. මෙතන  පර්වතය  වන්නේ  කි්‍රස්තුස්වහන්සේය.  උන්වහන්සේගේ  දැක්ම  ඉදිරියේ  අප  සැඟවී  සිටිනවා. ස්වාමින්වහන්සේගේ අප කෙරෙහි තිඛෙන ප්‍රේමය, සෙනෙහස සහ සැලකිල්ල මේ වචනවලින් පෙන්වනවා. අප මෙය විශ්වාස කළොත්, එය අපගේ සිය ̈ම සුරක‍ෂිත නැතිභාවය සහ භය සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.

ඊ ළඟට ම න ම ාලය ා කිය න්නේ ’ඔබගේ ප්‍රේම ය  වන  මිදි වැ ල් න රක්කරන  ස ිව ̈න්,  එ න ම්  කුඩා ස ිව ̈න ් ඉ ක්ම න ට අල්ලන්න.  මොකද  අපේ  මිදිවැල්වල  මල්  පිපී  තිබේ”  (සල මොන්ගේ  ගීතිකාව  2:15).  අප  නිතරම  අසන්ට අවශ්‍යයවන වචනය මෙයයි. විශාල නරි (ප්‍රකාශ වන අපගේ පාප) දැකීම පහසුයි. එහෙත් අපගේ මිදිවත්තට රිංගලා මිදි කන කුඩා නරි සිටිනවා. මේවා වඩා භයානකයි. මොකද ඒවා දැකීම අඩුයි. විවාහ ජීවිතයේ පවා, සැමියා  බිරිඳට  ගැසීම  වැනි  විශාල  අනතුරුදායක  දේවල්  ගැන අප  බලාගත  යුතු  නොවෙයි.  අප  අතර වැඩිදෙනා  ඒ  වගේ  දේවල්  කවදාවත්  නොකරනවා  ඇත.  විවාහයක්  විනාශ  කරන  කුඩා  නරි  වන්නේ, නොරුස්සනභාවය  සහ  ශබ්ද  නගා  බැනීම  වැනි  දේවල්ය.  ඔබගේ  විවාහය  විනාශ  කරන්ට  පෙර,  ඒ  කුඩා නරීන්ව  අල්ලා  මරන්න.  ඔබේ  විවාහය  මිදිවත්තක්  වගේය.  නුවණ  තිඛෙන  ගොවියෙක්  කර නවා  වගේ,  එය ආරක‍ෂාවෙන්  රකින්න.  ස්වාමින්වහන්සේ  සමඟ  ඔබට  තිඛෙන  සම්බන්ධතාවයද,  මිදිවත්තක්  වගේය. ස්වාමින්වහන්සේගෙන් ඉවතට ඇදහිලිවන්තයින්ව එළවන්නේ, කාමමිථ්‍යාචාරය සහ මිනිමැරීම වැනි විශාල පාප නොවේ. එසේ කරන්නේ බහුතරයක් - අපවිත්‍ර සිතුවිලි, මුදලට ප්‍රේමකිරීම, සමාව නොදීමේ ආක ල්පය ආදී කුඩා දේවල්ය.  ඒවා  ස්වාමින්වහන්සේ  සහ  අප  අතරට  ඇවිත්,  අපි  උන්වහන්සේ  සමඟ  හැසිරෙන  අන්දම  විනාශ කරනවා. ඒ නිසා, කුඩා නරි අල්ලන්ට අපි කඩිසර වෙමු.

4  වෙනි  පරිච්ඡේදය  තුළ,  මනමාලයා  මනමාලි  පිළිබඳ,  දීර්ඝ  ලෙස,  ගරු  සැලකිල්ල  දක්වනවා.  ආත්මික වර්ධනයේ එක ලකුණක් වන්නේ, අප කථාකරනවාට වඩා, ස්වාමින්වහන්සේට සවන්දෙන්නට අප ඉගෙන ගන්නා බවයි. මනමාලි මේරූභාවයෙන් වර්ධනය වෙනවා. ඇය සවන්දෙන අතර, ඇගේ මනමාලයා ඇයට, ගෞරවයෙන් සැලකීම ප්‍රකාශ කරන බව, ඇය සොයා ගන්නවා. ඔහු ඇගේ සෑම කොටසක්ම ගෞරවයෙන් සලකනවා. ඊළඟට ’ම ාගේ සෙ ාඳුරිය,  ඔබ මුළුම නින්ම  රු ව ඇත්තිය” (සලමොන්ගේ ගීතිකාව 4:7) කියමින් නිම කරනවා. ඊළඟට ’ලෙබනෙ ාන ් සිට ම ා ස ම ඟ එ න්න .  අම ාන ායේ මුදුනෙ ත්,  සෙ යීර් ස හ හෙර්මෙ ාන් මුදුනෙ ත ්,  සිංහ යන්ගේ ගුහාවලත්,  අඳුන්  දිවියන්ගේ  කඳුවලත්  සිට  බලන්න”  (සලමොන්ගේ  ගීතිකා  4:8)  කියමින්  ඇයට  ආරාධනා කරනවා.  මෙය  ස්වර්ගික  ස්ථාන  තුළ ජීවත්වෙන ්න ට ආරාධ න ාවකි.  ’පහත්,  භූමික කෝණය කින් කාරණා දෙස  බලන්න එපා. මා සමඟ ස්වර්ගික ස්ථානවලට ඇවිත්, ඒ ස්ථානයේ සිට සියල්ල දෙස බලන්න, ඔබ එතන සිට කාරණා  දෙස  බලන  විට,  පොළොවේ  තිඛෙන  දේවල්  කුඩා,  අඳුරු  සහ  නොවටිනා  ඒවා  වෙනවා”  කියා ස්වාමින්වහන්සේ  පවසනවා.  අපව  මීට  වඩා ඉහළ  ස්ථානයකට  ඔසවන්නට,  ස්වාමින්වහන්සේට   ́නෑකමක් තිඛෙනවා. එතන සිංහයන් - එනම් යක‍ෂ ආත්ම, නපුරු අධිපතිකම් සහ පරාක්‍රමධාරීන් එතන සිටින බව, සැබෑ කරුණකි.  එහෙත්,  අපි  එතන  ස්වාමින්වහන්සේ  සමඟ  සිටින්නට  යනවා.  ඒ  නිසා  උන්වහන්සේ  සමඟ අපි  ඒ නපුරු බලවේගයන් පරාජය කරන්නට යනවා. දැන් මනමාලිට, ආත්මිකව යුද්ධ කිරීමට ආරාධනාව ලැඛෙනවා.

’වැ ටකින ් වට කළ   උය න ක්” (ස ලමෙ ාන ්ගේ ගීතිකාව 4  : 1 2) ලෙස ,  ම නම ාලය ා ම නම ාලිව අම ත න වා - මෙය මනමාලයා වෙනුවෙන් පමණක් වෙන්කළ උයනකි. ඇය වෙන කිසිවෙකුට අයිති නැත. ඇය ඇගේ ස්වාමියාට පමණක් අයිතිය. ස්වාමින්වහන්සේ සමඟ ඔබට තිඛෙ න සම්බන්ධතාවය එලෙසමද?

’ඔබ ම ාගේ පුද්ගලික උය න කි.  ඔබ ම ට පම ණක් අයිත ි වෙන වා” කිය ා ස ්වාමින ්වහන ්සේ ඔබට කිය න ්ට  පුළුවන්ද?  අපට  අවශ්‍ය  වන  ප්‍රමාණයට  වඩා  මුදල්  උපයන්ට  අවස්ථාවල්,  පොළොවේ  බලය  සහ  ප්‍රසිද්ධිය ලබාගන්ට සහ අප වෙනුවෙන් නමක් උපයන්ට ආදි ලෝකයේ තිඛෙන බොහෝ කාරනාවල් අපව ආකර්ශනය කරන්ට පුළුවන්. මෙවැනි පරීක‍ෂාවල් සමාන කරන්නේ, අනික් මිනිසුන් මනමාලිව ඇදගන්ට උත්සාහ කිරීමටයි. එහෙත් මනමාලි මෙතැනදී ආකර්ශනය වෙන්නේ නැත. ඇය ඇගේ ප්‍රේමවන්තයාට පමණක් ඇ ̈ම්වී සිටිනවා. ඇය ඇගේ මනමාලයාට පමණක් අයිතිවී සිටිනවා.

කි්‍රස්තුස්වහන්සේ  සමඟ  මෙවැනි  ස ම්බන්ධතාවයක්  ඇතුව  ජීවත්වෙන්නේ,  ඇදහිලිවන්තයින්  අතර  ස්වල්ප දෙනෙකි.  ඒ  නිසා  ඔවුන්  උන්වහන්සේව  කිට්ටු  සම්බන්ධතාවයක්  ඇතුව  දන්නේ  නැත.  තවද  උන්වහන්සේගේ වචනය තේරුම් ගන්නේ නැත. බයිබලය තේරුම් ගැනීමට රහස වන්නේ, පළමුකොට ස්වාමින්වහන්සේ සමඟ සමීප  සම්බන්ධතාවයක්  ඇතුව  ස ිටීමයි - උන්වහන්සේට  වඩා,  එතුමාගේ  වචනයේ  තේරුම  තෝරාදෙන්නට පුළුවන්  වන්නේ  කාටද?  මුල්  ගෝලයන්  කළ  ලෙස,  උන්වහන්සේ  සමඟ හැසිරෙන්න.  උන්වහන්සේ  ඔබට  කථා කරනවා ඇසීමට, තද ආශාවක් ඇතුව සිටින්න. එවිට, ඔවුන්ට වුන ලෙස, ඔබගේ ඇස් විවෘත වෙයි. තවද ඔවුන්ට වුන ලෙස ඔබගේ හ දවත් දැල්වෙයි. මා ස්වාමින්වහන්සේ සමඟ හැසුරුණු වසර ගණනාවක් තුළදී මා සොයා ගත්තේ මෙයයි.

එ ක් රැය ක සිදුවු කාරන ාවක් පිළිබ   ඳ,  දැ න් ම න ම ාලි කථා කරන වා.  ’ම ම  නිදාගෙන  ස ිටියෙ මි,  නුම ුත් ම ාගේ සිත  පිබිද තිබුණේය...” (සලමොන්ගේ ගීතිකාව 5:2). ක‍ෂණිකයෙන්ම ඇයට ඇයගේ ප්‍රේමවන්තයාගෙ ් කටහඬ ඇසුණි. ක‍ෂණිකයෙන්ම  ස්වාමින්වහන්සේ  අපව  විටින්  විට  කැඳවනවා.  උන්වහන්සේගේ  කටහඬ  ඇසීම  පිණිස,  අප ස ැ ම විටම  අවදි යෙන් ස ිටීම ට උන ්වහන්සෙ ්ට  ́න ෑ කම ක් තිඛෙන වා.  ’ආබ්‍රහම් ,  ආබ්‍රහම් “ කිය ා දෙවිය න ්වහන්සෙ ් ක‍ෂණිකයෙන්ම,  විටින්  විට  ආබ්‍රහම්ට  කථාකරන  බව,  අප  පරණ  ගිවිසුම  තුළ  කියවනවා.  එවිට,  ඔහ ු  මධ්‍යම රාත ි්‍රයෙ ් නිදා සිටින  අවස්ථාවේදී පවා,  ’ම ම  මෙ හිය “ කිය ා ආබ්‍රහම්  ක‍ෂ ණිකයෙ න්ම  ප්‍රතිචාරය ක් දක්වන වා.     අවුරුදු දහතුනක නිහඬ කාලයකට පසුව, එක් දවසක දෙවියන්වහන්සේ ආබ්‍රහම්ව ක‍ෂණිකයෙන්ම කැඳවු බව, අප උත්පත්ති 16:16 සහ 17:1 තුළ කියවමු. එවිට, ආබ්‍රහම් එකවිටම ප්‍රතිචාරයක් දැක්වූයේය. ඔහුගේ අනික් බොහෝ  කාර්යයන්  මැද,  ස්වාමින්වහන්සේගේ  කටහඬ  ඇසීමට,  ඔහු  අවදිව  සිටියා.  ස්වාමින්වහන්සේ සාමුවෙල්ටද, මධ්‍යම රාති්‍රයේ කැඳවු සේක - එවිට සාමුවෙල් අවදිව සවන් දුන්නේය. අප සියල්ලෝම එසේ විය යුතුයි.

’. . .  ම ාගේ සෙ ාඳුරිය ,  ම ට දොර අරින ්න .. . “ (ස ලමෙ ාන්ගේ ගීත ිකාව 5:2) යනුවෙන් මධ්‍යම රාති්‍රයේදී මනමාලයා පැමිණි විට, ඇදගෙන දොර අරින්ට මනමාලි අලසව සිටිය බව, අප මෙතැනදී දකිනවා. (ඈ සේදූ) ඇගේ පාද  කිළුටු  වෙයි  කියා  ඇය  සැලකිලිමත්  වුණා.  ඔහුම  දොර  අගුල  අරින්නට  වෑයම්  කළා  (සලමොන්ගේ ගීතිකාව 5:4). ඊළඟට, මනමාලි තමාගේ සිත වෙනස්කරමින් දොර ඇරියාය. එහෙත්, ඇගේ ප්‍රේමවන්තයා ගිය බව ඇය සොයා ගත්තාය. ඔහු ඉවතට ගියේ ඔහු ඇයව කැඳවු විට, එකවිටම ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ න ැ ති නිස ාය .  අපටත් එ සේ ස ිදුවෙන ්න ට පුළුවන ්.  ’ඔබ කරන  සිය ල්ලක්ම  දැ න් න වත්වන ්න .  ඒ පොත  කිය වීම  නවත්වන්න, ඒ කථාබහ නවත්වන්න, මා සමඟ තනියම සිටිමින ්, මා සමඟ කථා කරන්න. අපි එකට ඇවිදින්නට ය මු” ය නුවෙන ් ස ්වාමින ්වහන්සේ අපට කිය න ්ට පුළුවන .  ’ස්වාමින ි,  ටිකක් ඉ න ්න .  ම ට කරන්ට වැ දගත ් දෙය ක ් තිඛෙනවා. විනාඩි 15කින් එය ඉවර වෙයි. ඊට පසුව මම එන්නම්”  කියමින්, අප ප්‍රතිචාර දක්වන්නට පුළුවන. විනාඩි  15කට  පසුව,  අප  ඒ  වැදගත්  වැඩේ  ඉවර කළ  ප ස ුව,  ’ස ්වාමින ි,  ම ම  දැන් ලෑ ස ්ත ියි” ය න ුවෙන් අප  ි කියනවා.  එහෙත්,  උන්වහන්සේ  ගිය  බව  අප  සොයාගන්නවා.  අපට  උන්වහන්සේව  සොයා  ගන්නට  නොහැක. බොහෝ ඇදහිලිවන්තයින්ගේ අත්දැකීම වන්නේ එයයි. අපගේ මිතුරන් සමඟ කථා කිරීමට වඩා, අප කියවමින් සිටින  පොතට  වඩා  හෝ  අප  කරන  වැඩේට  වඩා හෝ  බොහෝ  එවැනි  කාරනාවල්වලට  වඩා,  උන්වහන්සේ වැදගත් කියා බලන්නට, උන්වහන්සේ අපව සෝදිසි කරනවා. අප කරන සියල්ලක්ම නවත්වලා උන්වහන්සේට සවන්දෙන්නට  අපි  කැමැත්තක්  දක්වනවාද  කියා  බලන්නට,  උන්වහන්සේ  අපව  සෝදිසි  කරනවා.  ඔබට දෙවියන්වහන්සේගේ  කාර්යක‍ෂම  සේවකයෙක්  වෙන්ට  ́නෑකමක්  තිඛෙනවාද?  ස්වාමින්වහන්සේ  ඔබව  කැඳවන විට,  සියල්ලක්ම  නතර  කරමින්,  උන්වහන්සේට  සවන්දීමේ  පුරුද්ද  ඔබ  වර්ධනය  කරන්න.  ඔබ  කවදාවත්  ඒ ගැන කළකිරෙන්නේ නැත.

ඊළඟට මනමාලයා මනමාලි කෙරෙහි, ඔහුගේ ගරු සැලකිල්ල ප්‍රකාශ කරනවා (සලමොන්ගේ ගීතිකාව 6:4-10). සිය ̈  ස්තී්‍රන්  අතර,  ඔ හුගේ  මනමාලි  වගේ  කවුරුත්  නැතැයි  ඔහු  කියනවා.  ඇය  ඔහුගේ  සම්පූර්ණ  වන තැනැත්තාය. මම අනෙක් සිය ̈දෙනාට ඉහළින් ඇයව තෝරාගන්නවා. සෑම ස්වාමිපුරුෂයෙක්ම ඔහුගේ භාර්යාව දෙස  මෙ සේ බැ ලිය  යුත =ය ි.  ’ලෝකය  තුළ බොහෝ ආකර්ශවත් කාන ත ්ාවන ් සිටින වා.  එ හෙත්,  ම ාගේ භාර්ය ාව වගේ  කවුර ැත්  නැත.  මගේ  ඇස්  ඉදිරියේ  ඇය  අංක  එක  ස්ථානය  දරනවා.”  ස්වාමින්වහන්සේ  අප  ගැන පවසන්නේ  මෙයයි.  ලෝකය  තුළ  සිටින  සෑම  දක‍ෂ  අය  සහ  ධනවත්  අය  සහ  ඉමහත්වු  අයට  වඩා, උන්වහන්සේ අප කෙරෙහි ගරු සැලකිල්ලක් දක්වනවා.