WFTW Body: 

දේශනාකාරයාගේ පොත ශ+ද්ධ ලියවිල්ලේ ඇතුළත් වී තිඛෙන්නේ, පොළොවේ සිටින ප්‍රඥාවන්තම මිනිසා, ඔහුගේ මනුෂ්‍යය දක‍ෂකම කෙරෙහි රැ ඳී සිටීමෙන්, ඔහුට දෙවියන්වහන්සේ සොයාගන්නට අහිමි  වන  බව  පෙන්වන  පිණිසය.  යේසුස්වහන්සේ  වරක්  මෙසේ  ප්‍රකාශ  කළේය.  පියාණෙනි  මම ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ දක‍ෂයින්ගෙන් සහ ප්‍රඥාවන්තයින්ගෙන් මේ කාරණා සඟවා, නමුත් ළදරුවන්ට  එළිදරව්  කළ  බැවින්  (මතෙව්  11:25).  ළදරුවන්ට  ඇති  දක‍ෂ  සහ  ඥ ානවන්ත මිනිසුන්ට නැතිදේ කුමක්ද? යටහත්කම. දක‍ෂ, ඥානවන්තයෙකුට යටපත්වීම ඉතා අසීරු කරුණකි. ඥානවන්තයෙකුවීම  වරදක්  නොව,  නමුත්  තමන්ගේ  ඥානය  ගැන  උඬගුවීම  ස්ථීරවම  අභක්තික කරුණකි.  උඬගු  මිනිසුන්  කිසිම  විටක  දෙවියන්වහන්සේගේ  මාර්ග  තේරුම්  නොගනී.  ඔවුන් කොතෙක් ඥානවන්ත වුවත්.

  යමෙ කුට  මහත්  ලෙස  දැනුම  තිබුණත්,  ඔහු  කිසිසේත්  ආත්මික  නොවන  බව  දේශනාකාරයාගේ පොතේ  සඳහන්  වෙනවා.  අද  දින  තිඛෙන  මනෝවිඥානය  තුල  පවතින  මානව  ප්‍රඥාව  තුළ බොහෝ  යහපත්  කරුණු  තිබුණත්,  එය  දිව්‍යමය  ප්‍රඥාව  නොවන්නේය.එය  වඩාත්  අනතුරුදායක වන්නේ  මනුෂ්‍ය  ප්‍රඥාව  පමණක්  වෙන්ව  තිඛෙනවාට  ව ඩා  එය  දිව්‍යමය  ප්‍රඥාව  සමඟ  මිශ්‍ර කිරීමෙනි. යමෙක් ඔබට වස දෙන්නට තැත් කරන්නේ නම් කිරි විශාල ප්‍රමාණයකට වස ස්වල්පයක් මිශ්‍ර  කරයි.  මුළුමනින්ම  වැරදි  නරක  දේවල්  ඉතා  පහසුවෙන්  දැනගන්නට  පුළුවන.  නමුත් මනෝවිඥානය  තුල  බොහෝ  යහපත්  දේ  තිඛෙන  හෙයින්,  එය  අන්තරාදායක  වන්නේය.  එය දිව්‍යමය  ප්‍රඥාව නොව,  දිව්‍යමය  ප්‍රඥාව  ලැඛෙන්නේ  ශ+ද්ධ  ලියවිල්ලෙන්  පමණක්ය.  තමන්ගේ මනස  දේවවචනයට  නැඹුරු  නොකරන  මනෝවිද්‍යාඥයින්  කියන  බොහෝ  කරුණු  අසත්‍යය.  ඔබ ඔවුන්ව අනුගමනය කළහොත්, නොමඟ යෑම නොඅනුමානය.

දේශනාකාරයා  3:1-8,  අපි  දකිනවා  මනුෂ්‍ය  ස්වභාව  ධර්මය  සහ  ලෝකය  ගැන  සලමොන්  ඉතා  ́න ෑකමින් පරීක‍ෂණ කරනවා. අවුරුදු ගණනාවක නිගමනය වූයේ සිදුවු සියල්ලටම කාලයක් සහ සමයක්  තිඛෙන  බවයි.  මෙහි  සත්‍ය  හා  අසත්‍ය  ප්‍රකාශන  ඇතුළත්වේ.  මනෝවිඥානය  සත්‍ය  හා අසත්‍යයේ  මිශ්‍රණයකි.  ඉපදීමට  කාලයක්,  මැරීමට  කාලයක්  සහ  වපුරන්න  කාලයත්  ඇත  යයි සලමොන්  සඳහන්  කරනවා.  ඒ  සියල්ල  සත්‍යයකි.  එහෙත් ඔහු  තවදුරටත්  ප්‍රකාශ  කරනවා මරන්නත්, වෛරකරන්නවත් කිසිම කාලයක් නොමැත, ඔහු කිසිම මනුෂ්‍යයෙකුට වෛර කරන්නේ නැත.  ආත්මික  මනුෂ්‍යයා  දෙවියන්වහන්සේ  තුළ  වාසය  කරමින්  සිය ̈  මනුෂ්‍යයින්ට  සැමවිටම ප්‍රේමකරන්නේය.  ඔබ  ඔබගේ  පියා  සමඟ  කෝපයෙන්  සිටිනවා  නම්,  ඒ  කෝපයෙන්  මිදෙන්න, කොට්ටයක ් තමාගේ පියා යැයි සිතා කොට්ටයට ගහන්න යයි ප්‍රකාශ කරන්න ඇත්තේ සමහර විට මෙව ැනි ප ්‍රකාශ  වි ශ ්ව ාසකර  වෙන්න අ ැති. නමුත් එ  ය දෙවි යන්ව හ න්සේගේ ක්‍රම  ය නෙ ාවේ. ’ තම   හතුරාට  ප්‍රේම  කරන්න¶  යයි  යේසුස්වහන්සේ  පැවසූ  සේක.  සලමොන්ගේ  ලෞකික  සිතුවිලි  මේ පොතට ඇතුලත් වීමේ මෙය කදිම උදාහ රණයකි. ආගමික දේශකයන් තමන්ගේ ලෞකික ප්‍රඥාව දේවවචනයට එකතුකර දේශනා කරනවා. අප මෙවැනි දේ ගැන ඉතා ප්‍රවේසම් විය යුතුය. අප යටහත් තැළුණාවු බිඳුනාවු සිතක් තුළ දෙවියන්වහන්සේ ඉදිරියේ ජීවත් නොවුවහොත්, පහසුවෙන්ම මනුෂ්‍යයාගේ ප්‍රඥාව තුල නොමඟ යා හැකිය. මන්ද එහි බොහෝ කරුණු සත්‍යය මෙන් දැනෙන බැවිනි.

මා ඔ බ ට නිද සුනක් දෙන්නම්  කි  තු ණු සමා  ජය ත ළ ’” සිතෙහ ි මව ාප ෑම්” යයි නව  ඉග ැන්වී මක් ම  තුවී  තිබේ. මෙ  ය මේ   අ ාකාර යට උ ග න්ව ති  ’ මේ මෙ  ා  හෙ ාතේ නුඹේ සභාෙ  ව් ප ස්දෙ නෙ ක් ප මණ ක් රැස්වුවත්, නුඹේ ඇස් වසා පන්දහසක් නුඹේ සභාවේ රැස්වෙන්නට යන බව සිතෙහි මවාගන්න. දැනට කුඩානිවසක රැස්වුවත්, නුඹ ඉතා විශාල ගොඩනැගිල්ලක රැස්වෙන බව සිතෙහි මවාගන්න. නුඹ කොරෙකු නම් නුඹ ඇවිදිනවා යයි සිතෙහි මවාගන්න. නුඹට ස්කූටරයක් පමණක් අයිති නම්, නුඹට නවීන පන්නයේ අ ̈ත් මෝටර් රථයක් අයිති කරගන්නා මෙන් සිතෙහි මවාගන්න, එවිට මේ සිය ̈ දේ ලබාගන්න අවශ්‍ය ඇදහිල්ල නුඹට ලැබී නුඹ ඒ දේවල් ලබාගන්නේය.” බොහෝ මෙවැනි ’ සිතෙහ ි මව ාප ාග ැනීම්” භෞ තික සුෙඛ ා්ප භෝගී හ ා වි ශ ාල දේව ස්ථාන ගොඩ නැග ිලි ව ැනි භෞ තික දේ ග ැනය. ’ තම කුර ැසිය රැ ගෙන, තමාගේම කැ   මැත්තට මැරී ,  යේසුස්ව හ න්ෙ  ස්ව අ නුග මනය   කරන්න``”යයි මම කිසිවිටක කිසි කෙනෙක් සිතෙහි මවාපාගන ්න යයි උගන්වනවා අසා නැත.

සිතෙහ ි මව ාප ාග ැනීම්   ඉග ැන්වී ම ප ැමි  ණ ති  ඛෙ න්නේ නූත න අ ද හ ස් අ ැති ’ නව  යුග ෙ  ය්” (  නිව් ඒජ්  )   දර්ශනවාදීන්ය.   (මෙය   දිව්‍යමය   සත්‍යතාවයේ   ව්‍යාජ   කරන්නාවු   අනුකරණයකි)   සහ මනෝවිද්‍යාවෙන්ය,  බයිබලයෙන්  නම්  නොව,  එහෙත්  ආත්ම  සොයාබැලීම  නැති  බොහෝ ඇදහිලිවන්තයින් තමාෙග් ඇදහිල්ල වැඩිකරගන්නේ මේ අනුව මූලාවීමෙන්ය.  

අ ැද හිල්ල සිතෙහ ි මව ාප ාග ැනීම තුළ ප ද නස වී  නැත. රෙ ා්ම 10:17 ප ව සන අ ාකාර යට ’ “අ ැද හිල්ල පැමිණෙන්නේ  ඇසීමෙන්  හා  කි්‍රස්තුස්වහන්සේගෙන්  පැමිණෙන  වචනය  ඇසීමෙන්ය.”  ඇදහිල්ල පදනම්  කළ  හැක්කේ  දෙවියන්වහන්සේ  පැවසූ  දේ  තුළ  පමණි.  සාරාට  ප ිරිමි  දරුවෙකු  ජන්මය කළ හැකි යැයි සිතෙහි මවාපාගැනීමෙන් ආබ්‍රහම්ට ඊසාක් ලබන්නට කිසිසේත් නොහැකිය. ඔහුගේ ඇදහිල්ල  පදනම්  වී  තිබුණේ  දෙවියන්වහන්සේගේ  පැහැදිලි  පොරොන්දුව  තුළය.  ඔබට  අවශ්‍ය  ́නෑම  දෙවක්  සිතෙහි  මවාපාගන්න  ආරම්භ  කළ  හෙයින්,  දෙවියන්වහන්සේ  ඔබට  එය  දියයුතු යැයි  බලාපොරොත්තු  වන්නට  නොහැකිය.  මෙයයි  මනෝවිද්‍යාවේ  ඉැගන්වීම,  බයිබලයෙන්  නම් නොව,  යේසුස්වහන්සේ  සහ  ඔහුගේ  ප්‍රේරිතයන්  සිතෙහි  මවාපාගැනීමෙන්  හා  සුභවාදීව  සිතීමෙන් හාස්කම්  කළේ  නැත.  මෙවැනි  ව්‍යාජ  අනුකරණයන්  තුළ  මුළාවීම  මේ  දිනයන්හි  ඉතා  පහසු කරුණකි.  එබැවින්  දේශනාකාරයා  පොත  මනුෂ්‍යප්‍රඥාව  තුළ  රැඳීමේ  අන්තරාව  පිළිබඳ  අප සියල්ලටම මේ දිනයන්හි අනතුරු අඟවන්නේය.