WFTW Body: 

යූද්(ජූද්) ඔහුගේ යැවුම් පත්‍රයේ දී කායින්,බාලාම් සහ කෝරා යන ආත්මීක නොවූ ආගමීක පුද්ගලයන් තිදෙනෙකු පිළිබ`දව ස`දහන් කරයි (යූද් 11). අපි මොවුන් එකිනෙකා ගැන සලකා බලමු.

කායින් කායින් අධර්මිෂ්ඨයෙකු  නොවේ.  ඔහු  දෙවියන්  වහන්සේට  පූජාවන්  ඔප්පු  කිරීම  පිළීබ`දව  පවා විශ්වාසකලාවූ ගැඹුරු ආගමීක මිනිසෙකි (උත් 4:3). ආඛෙල් ද දෙවියන් වහන්සේට පූජා ඔප්පු කල අතර මෙම දෙදෙනාගේ පූජා ක්‍රමයන්වල වෙනස වූයේ නිරය හා ස්වර්ගය අතරත් ආගමීකත්වය හා ආත්මිකත්වයත් අතර තිබුනාව ූ වෙනස්කමයි. කාය ි න් සහ ආඛෙල්  ම`ගින් සංකේතවත් වන්නේ මිනිසුන් ව  පාගනු  ලබන  කාන්ඩ  දෙකකි.එකක්  ආගමීකත්වය  වන  අතර  අනෙක  ආත්මීකත්වය  වේ. කායින් දෙවියන්  වහන්සේට  මුදල ්, සේවය ,කාලය  යනාද ී භාහිර  දේවල්  පූජා  කල  පුද්ගලයෙකු  වන  අතර ආඛෙල් එයට හාත්පසින් ම වෙනස් ව අල්තාරය මත බැට`එවා මරා පූජාකිරීම ම`ගින් සංකේතාත්මකව තමාවම  දෙවියන්  වහන්සේට  පූජා  කල  කෙනෙකි. ආගමීක පුද්ගලයන්  ට  ත්‍යාග  දීමට ,යාච්ඥා කිරීමට , හා  යහපත්  ක්‍රියා  රාශියක්  කල  හැකි  නමුත්  තමන්වම  පූජාකිරීම(කැපකිරීම)  යනු  කුමක්දැයි ඔවුනට තේරුම්ගැනීමට නොහැක ඔවුන්ට තම දසයෙන් කොටස් හරියාක ාරව ලබා දිය හැකි නමුත්  පරික්ෂා  මොහොතේ  තමකම  නැසීමට  අපොහෝසත්  වේ.එමෙන්ම  මෙය  පරණ  ගිවිසුම  හා  නව ගිවිසුම  අතර  ඇති  වෙනස්කම  ලෙ ස  ද  ප්‍රකාශ  කල  හැක.  ඔබට  තමකම  නොනසා  පරණ  ගිවිසුම  ට ඇතුලත්  විය  හැකි  අතර  තමකම  නොනසා  නව  ගිවිසුමට  ඇතුලත්  විය  නොහැක.

  යේසුස්  ක්‍රිස්තුස් වහන්සේ පැමිනියේ දසයෙන් කොටස් ඔප්පු කිරීමට නොව තම ජීවිතයම දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්`ග පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන පිණිසය.කායින් සහ ආඛෙල් දෙවියන් වහන්සේ වෙතට  ල`ගාවියහැ කි පටු  හා  පළල්  මාර්ගයන්  වන  ආත්මිකත්වය  හා  ආගමීකත්වය  සංකේතවත්  කරයි. ඔබට තමකම නොනසා සේවකයෙ ක් විය හැකි අතර තමකම නොනසා පුත්‍රයෙක් විය නොහැක. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ගින්නක් එවමින්  ආඛෙල්ගේ යාගය පිළිගත්  අතර  කායින්ගේ ප`ඩුරට කිසිවක්  නොඑවූසේක. යමෙක්  ස්ථීරවම  නිරන්තරයෙන්  තමකම  නසනවානම් ඔහුගේ  ජීවිතය  තුලත් සේවය තුලත් ස්වර්ගයෙන් එවන ලද ගින්නක් අපට දැකිය හැක . මෙය සැබෑ ශ=ද්ධාත්ම බෞතීස්මයත් යොහාන්  බෞතීස්ත  ප්‍රකාශ  කල  ලෙස යේසුස්  වහන්සේ  විසින්  පොරොව  ගස  මුලට  තබා  ප්‍රථමයෙන් මුල් කපන ලද්දන්ට දෙනු ලබන බෞතීස්මයද වේ. එමෙන්ම යහපත් කි්‍රයා කරන යම් සහෝදරයෙකුට යහපත්  ජීවිතයක්  ලැඛෙන  අතර  ඉහලින්  වන  ස්වර්ගීක  ගින්න  ද  ආලේපය  ද ඔහුගේ  ජීවිතය  තුල ම`ගහැරි  යා  හැකිය. කුරුසියේ  මාර්ගය  තෝරාගත්  යේසුස්  ක්‍රිස්තුස්  වහන්සේගේ  සැබෑ  ගෝලයන්ට ලැඛෙන  ශ=ද්ධාත්ම  බෞතීස්මය  දෙස  බලන  කල  මිනිසුන්  යන්තම්  සතුටු  කරවන  යක්ෂයාගේ  ව්‍යාජ බෞතීස්මය (අද බොහෝ අය සතුටු වන) කසල ගොඩක් ලෙස අපට වැටහී යනු නොඅනුමානය.  

බාලාම් බාලාම් තවත් ආගමීක පුද්ගලයෙක් ද දෙවියන් වහන්සේට සේවය කලාවූ දේශකයෙක් ද විය.නමුත් ඔහු මුදල් උපයීමටත් ලොව ප්‍රබලයන් මුනගැසීමටත් ආශාකල අයෙක් බව දේව වචනය අපට පවසයි (ගණන් කථාව 22).එනම් ඔහු දෙවියන් වහන්සේගේ නාමයෙන් මිනිසුන්ගේ ගෞරවය ද මූල්‍යමය ලාභ ප්‍රයෝජනදබලාපොරොත්තු වූවෙක් යන්නයි.

  අද ලොව බාලාම් මෙන් බොහෝ ව්‍යාජ ප්‍රෙපෙ ්තවරැන් සිටිති.ඔවුන්ගේ සිය`එ දේවධාර්මික ඉගැන්වීම් දේව  වචනයට  අනකූල  වන  නමුත් ආත්ම  විමසීමක් නොමැත්තනන්  මොවුන්ගේ  කි්‍රයා  කලාපයන් බාලාම්ගේ  ආත්මයෙන් (මුදලට  හා  ගෞරවයට  ආශා  කිරීමේ  ආත්මෙයන්) මෙහෙයවනු  ලබන  බව නොදැන  සිටි.  පාවු`එ තුමා  පිලිප්පි 2:21  ද  ලියන්නේ  ද  මෙම  පුද්ගලයන්  පිළිබ`දවය. එනම්  මොවුන් සියල්ලෝම  තම  ලාභය  පසුපසයන  අය  බවයි.  එමෙන්ම  පර්ගමම්  සභාවේ  ද  මෙ  බාලාම්ගේ ඉගැන්වීම් ඇත්තන් සිටි බව එළිදරව් 2:14 ප්‍රකාශ කරයි. සභාව තුල මුදල් හා ගෞරවය පිටුපස යන ස්වභාවයන්  දෙකේ වෙනසක්  නැති  අතර  එම  ස්වභාවයන්  දෙකම  බාලාම්ගේ  ආත්මයේ  විවිධ පැතිකඩයන් දෙකක් බව අප වටහාගත යුතුය.

  කෝරා කෝරා  යනු  ලෙවී  හා  පූජක  පෙළපතින්  පැවත  එන  තවත්  ආගමීක  මනුෂ්‍යයෙක්  වන  අතර  ඔහු දෙවියන් වහන්සේ තමන්ට ඛෙදා දුන් කාර්්‍යය පිළිබ`දව සෑහීමට පත්නොවී  සිටි පුද් ගලයෙකි (ගණන් 16).ඔහුගේ  ආශාව  වූයේ මෝසෙස්  මෙන්  වඩා  ප්‍රසිද්ධ  වීමට  ය.එමෙන්ම  මෙම  ආගමීක  ෙවීෂයෙන් මුවාවූ  මුලාව  අවසානයේ  දී  ඔහුට  විනාශය  ගෙන  දීමට  මාවතක්  විය.එමෙන්ම  දේව  වචනයේ පණපිටින්  නිරයට  ගිලගත්  එකම  පුද්ගලයන්කොට්ඨාශයවන්නේ ඔහුත්  ඔහුගේ  පවුලේ  අයත්  ඔහු සම`ග  කැර ලි  ගැසීමට  සහභාගී  වූ  දාතාන්  සහ  අබිරම්  ද  ඔවුන්ගේ  පවුල්  වල  අයව ̈න්ය  (ගණන් 16:32/33). එයින් අපට පෙනී යන්නේ දෙවියන් වහන්සේ තමන් විසින් පත්කරන ලද නායකත්වයන්ට විරුද්ධව කැරලිගැසීමේ පාපයට ඉතා දරුණු ලෙසවිපාක දෙන බවය ි.

  වර්ථමානයේ  සිටින  බොහෝමයක්  වැඩිමහල්ලන්, දේශකයන්  සහ දේව  සේවකයන්  තමන්  විසින්  ම පත්වූ  අයයි.  එහෙයින්  ඔවුන්ට  විරුද්ධව  කැරලිගැසීම  එතරම්  බරපතල නොවනවාසේම  සමහර අවස්ථාවල එසේ කිරීම පවා අත්‍යවශ්‍යය මෙන්ම සුදුසු ද විය හැක.නමුත් දෙවියන් වහන්සේ විසින් පත්කල  නායකත්වයන්ට  විරුද්ධව  කැරළිගැසීමට  යාමෙන්  දෙවියන්  වහන්සේ  වෙතින්  බරපතල විනිශ්චයන්  පමුණුවාගැනීමට  ඉඩ  සලස්වයි.ආත්මික  පුද්ගලයෙකු  මෙසේ  කැරලිගැසීමට  සිහිනෙන් පවා  නොසිතිය  යුතුය. නමුත්  ආගමීක  පුද්ගලයන්  මෙසේ  කරනු  ඇත. එමෙන්ම  එසේ  කිරීම ආගමීකත්වය සම`ග යන ආත්මික මෝඩකමක් ලෙස ප්‍රකාශ කල හැක.

කෝරා  සංකේතවත්  කරනුයේ  සභාවේ  අනෙකා  සම`ග  අසාධ්‍ය  ත ර`ගකාරීත්වයක්  පවත්වාගෙන යන්නන්ය. ඔබට  දේව  ගරුබිය  ඇති  සහෝදරයෙකු  අගය  කිරීමට  හා  ප්‍රශංසා  කිරීමට  නොහැකිනම් එය  ඔබ  තුල  කෝරාගේ  ආත්මයෙන්  යමක්  ඇති  බව  හ`ගවන  ලක‍ෂනයක්  වෙයි.එමෙන්ම  ඔබ එම සහෝදරයා ව විවෙචනය කරනවා නම් ඔබ කෝරාගේ ආත්මයෙන් පිරී ඇති බව නිසැකය. එමෙන්ම යමෙක් එම සහෝදරයාව විවේචනය කිරීමට ඔබ ඇහුන්කන් දෙනවාම් ඔබ එදා කෝරා සම`ග එක්වී කැරලිගසා  දේව  උදහසට  ලක්වූ  අනෙකුත්  250  දෙනාගෙන්    එක්  අයෙකි. අපට  ආගමීකත්වය  හා ආත්මීකත්වය යන කාරනා දෙක තේරුම්ගැනීමට නොහැකි නම් කිසිදිනක අපට ආත්මික පුද්ගලයෙකු විය නොහැක.එමෙන්ම එසේ තේරුම්ගැනීම මෙම පැයේ අවශ්‍යයතාවයව පවතී !