WFTW Body: 

අපගේ හදවත් තුල තිඛෙන කාරනාවල්, අපගේ කථා ශෛලය මහත් ලෙස එළිදරව් කරයි. සිතේ පූර්ණකමෙන් මුඛය කථා  කරයි  යනුවෙන්  යේසුස්වහන්සේ  පැවසූ  සේක.  ඔබ  කථාකරන  විට,  ඔබගේ  හදවත  තුළ  තිඛෙන   ́නෑම  දෙයක් ඉවතට එයි. ඔබට එය දීර්ග ඛලකට සඟවන්නට නොහැක. මනුෂ්‍යයෝ අනිත් අයට සමච්චල් කරමින්, ඔවුන්ට නුසුදුසු විදියට අමතමින් ඔවුන්ව රිදවීම සඳහා අනික් අයට විහිළු කරන්නේ ඇයි? ඔ වුන් එසේ කරන්නේ ඇයි? මොකද ඔවුන් කි්‍රස්තුස්වහන්සේ  වගේ  නොවන  නිසාය.  අපට  යේසුස්වහන්සේගේ  මහිමය  දකින්නට  අවශ්‍යයි.  අපට  උන්වහන්සේ  වගේ වෙන්ට පුළුවන් වන්නේ එවිට පමණයි. ශ=ද්ධාත්මයාණන්ට  ́න වන්නේ, යේසුස්වහන්සේ ජීවත්වූ අන්දම අපට පෙන්වන්ටයි. ’යෙ ්සුස්වහන ්සේ වගෙ ්  ඔබව  සාදන්ට  දැන්  මට  ඉඩදෙන්න”  යනුවෙන්  ශ=ද්ධාත්මයාණන්  ඔබට  පවසයි.  යේසුස්වහන්සේ වගේ වෙන ්ට කිය ා ශ=ද්ධ ාත ්ම ය ාණන් න ිකම්  ඔබට පවසන්නෙ ් න ැ ත.  ’යේසුස ්වහන්සෙ ් වගේ ඔබට වෙන ්න ට ම ට ඔබව   සාදන්ට මට ඉඩදෙන්න¶ කියා ශ=ද්ධාත්මයාණන් පවසන සේක. එය යහපත් කාරනාවක් නොවේද?

ශද්ධාත්ම ය ාණන් ම ට යේස ුස්වහන ්සේගේ ම හිම ය පෙන්වා,  ’උන ්වහන්සේ වගේ වෙන ්ට” කිය ා ම ට පැ වසුවොත ්,  ම ම නිකම්  අධෛ ර්යම ත්වී    අත්හරියි.     ’ස්වාමින ි,     ම ට    කරන්ට    නෙ ාහැ ක”    ය නුවෙන ්    මම     කිය යි.     එ හෙත්,     ශ=ද්ධ ාත ්මය ාණන්    පවස න්නේ    එ ය නොවෙයි. උන්වහන්සේ කථා කළ අන්දම පිළිබඳ, ශ=ද්ධාත්මයාණන් අපට යේ සුස්වහන්සේගේ අලංකාරය පෙන්වයි. ඊළඟට උන ්වහන්සෙ ් අපට පවස න්නෙ ්,  ’දැ න් ම ගේ පුත ්‍රය ,  ම ගේ දි ය ණිය ,  ඔබගේ කථා ශෛලය ද එ ය  වගේ ස ාදන ්ට ඔබ ම ට ඉඩදෙන්ට යනවාද? එනම්, පිරිසිදු, යහපත්, ප්‍රේමය ඇතුව කථා කරන්ට ඔබගේ දිව පාලනය කිරීමට ඔබ මට ඉඩදෙන්ට යනවාද? යන්නයි. ශ=ද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය වන්නේ මෙයයි. ශ=ද්ධාත්මයාණන්ගේ ඵලය වන්නේ, පමණ දැන කි්‍රයා කිරීමයි. අප කවදාවත් කිසිකෙනෙකුට අපගේ වචනවලින් හෝ එවැනි කාරනාවකින් රිදවන්නේ නැතුව කි්‍රයාකිරීම සඳහා, අපට ශ=ද්ධාත්මයාණන්ගෙන් පිරී සිටින්නට පුළුවන්. අප කෙරෙහි මරණය කරා යෑමේ මාර්ගය ඔස්සේ, උන්වහන්සේඅපට මගපෙන්වයි.

මනුෂ්‍යයන්ව ධෛර්යමත් කිරීමට සහ ඔවුන්ව නිවැරදි කිරීමට යේසුස්වහන්සේ සුභවාදී අන්දමට තමාගේ දිව පාවිච්චි කළ  සේක.  දෙවියන්වහන්සේගේ  හස්තය  තුල  ජීවිතය  සඳහා  භාණ්ඩයක්වීමට,  උන්වහන්සේ  තමාගේ  දිව  පාවිච්චි  කළ සේක.  යේසුස්වහන්සේගේ  දිව  සම්බන්ධව  පවසන  අනගි  පදයක්  අප  යෙස ායා  50:4  තුල  කියවනවා  එය  පුදුමාකාර වචන ය කි.  ’විඩාවු අය ට වචන වලින ් පිහිටවෙන ්න ට දැ න ගෙන  සිටීම ට ස්වාමිවු දෙවිය න ්වහන ්සේ උගත =න්ගේ දි ව ම ට දී තිබේ¶ යනුවෙන් එහි පවසයි. ඔබට එවැනි දේව සේවයක් ඇතුව සිටින්ට පුළුවන් නම් කොහොමද  වන්නේ කියා ඔබ සිතන්න.  ඔබට  දේශකයෙක්  වෙන්ට  අවශ්‍ය  නැ ත.  ඔබ  කවදාවත්  දේශනා  කූඩුවක  සිටගන්ට  යන්නේ  නැතුව  සිටින්ට පුළුවන්. එහෙත් වෙහෙසවන අය වෙනුවෙන් හරි වචනයක් ඇතුව සිටින්ට ඔබට පුළුවන්.

වෙහෙසව  සිටින  මනුෂ්‍යයන්  කොපමන  දෙනෙක්  ඔබ  හරහා  දිනපතා  එනවාද  කියා  ඔබ  දන්නවාද?  ඔබ  දවසක්  තුල කීදෙනෙක් හමුවෙනවාද කියා ඔබ සිතනවාද? ඔබේ කාර්යා ලය තුල, ඔබේ නිවස අසල, ඔබ කීදෙනෙක් හමුවෙනවාද? අඩුම  වශයෙන්  යම්  අය  සිටිනවා  ඇත.  ඔවුන්ගෙන්  සමහරු  වෙහෙසව  සිටිනවා.  ඔවුන්  වෙනුවෙන්  ඔබට  ධෛර්යමත් වචනයක් තිඛෙනවාද? නැත්නම්, ඔබ පහසුවෙන් ඉඳගෙන, දේශපාලනය සහ කාලගුණය ගැන සාකච්ඡා කරනවාද? එවිට ඔවුන්  තමන්ගේ  සිතේ  තිඛෙන  බර  ඇතුව සිටිනවා.  දෙවියන්වහන්සේට   ́න  වෙන්නේ  ඔබගේ  දිව  පාවිච්චි  කරන්ටයි. ධෛර්යමත් කිරීම සඳහා වචනයක් කථා  කිරීමට සහ සමහරවිට නිවැරදි කිරීමේ වචනයක් කථා  කිරීමට ඔබගේ දිව පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට  ́න වන සේක. අහංකාර සහ උඬඟු අයව පහළට දැමීම සඳහා යේසුස්වහන්සේ තමාගේ  දිව  කඩුවක්  ලෙස  පාවිච්චි   කළ   සෙ ්ක.  ’ම ම  මේ  වගේ ම හත්වු ඇ දහිල්ලක් දැ කල  ා න ැ ත ය නුවෙන ් යේසුස්වහන්සේ  රෝමානු  ශතාධිපතියාට  පැවසු  විටත්,  සිරෝසිනිසි  ජාතියේ  ස්ති්‍රයට  ඇගේ  ඇදහිල්ල  වෙනුවෙන්  ඇයට ප්‍රශංසා කළ විටත්, ඔවුන් දෙදෙනා කොපමන ධෛර්යමත්වී සිටින්ට ඇතිද කියා සිතන්න. ඒ ගැන මතෙව් 8 සහ මතෙව් 15 තුල ඔබට කියවන්නට හැක. ලුක් 7 සඳහන් කරන ලෙස, ලාදුරු සීමොන්ගේ නිවස තුළ ඇය උන්වහන්සේගේ පාද සේදු නිසා, යේසුස්වහන්සේ ඇයට ප්‍රශංසා කළ බැවින්, ඒ පව්කාර ස්ති්‍රය ධෛර්යමත් වුන බව ගැන සිතන්න. ඇගේ පරිත්‍යාගික  සම්මාදම  නිසා  ඛෙතානියේ  මරියාට  ප්‍රශංසාව  ලැබුණි.  ඔවුන්  කවද ාවත්  යේසුස්වහන්සේගේ  වචන  අමතක නෙ ාකලා වෙන ්ට හැ ක.  ’ම ම  ඔබ වෙන ුවෙන් ය ාච්ඤා කරන ්ට ය න්නෙ මි” කිය ා යෙ ්සුස ්වහන්සේ පැ වස ු විට,  ෙ  ප්ත ෘස් කොපමන  විදියකට  ශක්තිමත්  වුනාද  කියා  සිතන්න.  වචන  ස්වල්පයකින්  පමණක්  කොපමන  ශක්තියක්  ලැබුණාද? යේසුස්වහන්සේගේ තොල්වලින් බොහෝ අය මෙවැනි වචන අසා තිඛෙන්ට පුළුවන්. මනුෂ්‍යයන් වෙනුවෙන් ඔබගේ හදවත තුලට ප්‍රේමය දෙන්ට කියා, ශ=ද්ධාත්මයාණන්ගෙන් ඔබ ඉල් ̈වොත්, ඔබටද එවැනි වචන ඔබගේ තොල්වලින් පිටවෙන්ට පුළුවන්.