WFTW Body: 

පියාණන් වන දෙවියන්වහන්සේ ඉතා දැඩී පුද්ගලයෙක් වන බවත්, යේසුස්වහන්සේ පමණක් ඔබට ප්‍රේමකරන බව යන වැරදි අදහස, බොහෝ අයට තිඛෙනවා. මෙය සාතන් විසින් සත්‍යය විකෘති කිරීමකි. අපගේ පාපයෙන් අපව ගළවන්ට යේසුස්ව හන්සේව එව්වේ පියාණන ්ගේ ප්‍රේමයයි.  “ පියාණන ්වහන්සේම ඔබ ල ාට ප්‍රේමක ර න  සේක” (යොහන් 16:27) යනුවෙන් යේසුස්වහන්සේ තමාගේ ගෝලයන්ට පැවසු සේක. ඔවුන්ගේ ස්වර්ගීය පියාණන්වහන්සේ පක‍ෂීන්ව පෝෂණය කරමින්, මල් පළඳනවානම්,  උන්වහන්සේ  ඇත් තටම  ඔවුන්ව බලාගනියි  කියාද  උන්වහන්සේ  ඔවුන්ට පැවසු  සේක.  ඔවුන්ගේ  ස්වර්ගීය පියාණන්වහන්සේ  ඔවුන්ගේ  සිය ̈ම  අවශ්‍යතාවයන්  දන්න  නිසා,  ඔවුන්ට  කනස්ස ̈  වන්ට  අවශ්‍යතාවයක්  තිබුනේ  නැත  (මතෙව් 6:26 -34).

උන්වහන්සේ ඔවුන්ට තවත් පැවසුවේ, පොළොවේ සිටින පියවරු ඔවුන්ගේ දරුවන්ට යහප ත් දීමනා දෙන්ට දන්නවා නම්, ඔවුන්ගේ  ස්වර්ගීය  පියාණන්,  ඇත්තටම  ඔවුන්ට  යහපත්  දේවල්  දෙන්ට  යනවා  කියාය  (මතෙව්  7:11).  මේ  සියල්ලක්ම ඉතාම  මූලික කියා  ඔබට  කියන්ට  පුළුවන්.  එහෙත්,  බොහෝ  විට  අපි  යාච්ඤාවෙන්  දෙවියන්වහන්සේ  වෙතට  එන  විට, දෙවියන්වහන්සේ අපගේ ඉල්ලීම ඉෂ්ඨ කරන්ට යන බව අපි ඇත්තටම විශ්වාස කරන්නේ නැත. මොකද, අප වෙනුවෙන් උන්වහන්සේ දක්වන මෘදු, ප්‍රේමනීය පියාණන්ගේ සැලකීම පිළිබඳ අපට සහතිකයක් නැති නිසා, අපගේ අවිශ්වාසයෙන් අප දෙවියන්වහන්සේව සීමා කරනවා. ඔබ යාච්ඤා කරන විට, ඔබට සවන්දෙන්ට සහ ඔබ කෙරෙහි සැලකිලිමත් වන ප්‍රේමනීය පියෙක් වෙතට ඔබ කථාකරන බව, ඔබ ඇත්තටම විශ්වාස කරනවාද?

ඔවුන් මේරූභාවයට පැමිණි ශ+ද්ධවතුන් වුනොත් පමණක්, දෙවියන්වහන්සේ ඔවුන්ට සවන් දෙයි යන හැඟීම, සමහරුන්ට තිඛෙන්ට  පුළුවන.  පොළොවේ  සිටින  පියෙක්  සම්බන්ධව  කොහොමද?  ඔහුට  දරුවන්  ගණනාවක්  සිටිනවා  නම්,  ඔහුගේ වයස අවුරුදු 3ක් වන දුවට වඩ ා,    ඔහුගේ    වයස    අවුර ැදු    20  පුත ාට    ඔහු    සවන්    දෙන වාද?  ’ ඔබට    මා    සමඟ    ක ථා කිරී මට වයස  අඩුයි.  ඔබට  සවන්දෙන්ට  මට  නොහැක¶  කියා  ඔහු  කියනවාද?  ඇත්තටම  නැත.  ඇත්තටම,  ඔහුගේ  වැඩිමල් දරුවන්ට වඩා, ඔහුගේ බාලම දරුවාට සවන්දෙන්ට, ඔහුට වැඩිය ඉඩ තිඛෙනවා. දෙවියන්වහන්සේ සමඟත් එසේමය.

”ඔවුන්ගෙන්  කුඩාම  අය  (බාලයා)  පටන්  ලොකු  අය  (වැඩිමලා)  දක්වා  සියල්ලෝම  මාව  (පියා  ලෙස)  ඇඳිනගන්නෝය”(හෙබ්‍රෙව් 8:11). බාලයා පළමුකොට සඳහන් කළ තිඛෙන බව සලකා බලන්න. ඔබ ඊයේ නව උත්පාදනය ලබාගත්තත්, “අ නේ දෙවියනි, ඔබ  මාගේ ප ියාය.  මම ඔබේ  දර ැවාය.  එනිසා, ඔබ  සමඟ ක ථා කිරී මට මට අයිතියක් ඇත"යනුවෙන් කියමින් ඔබට දෙවියන්වහන්සේ වෙතට ධෛර්යවීමක් ලෙස පැමිණෙන්ට පුළුවන. දෙවියන්වහන්සේ වෙතට යාච්ඤාවෙන් යන්ට යේසුස්වහන්සේ තමාගේ ගෝලයන්ව ධෛර්යවීමක් කළේ ඒ ලෙසයි.

අප යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම, ප්‍රේමකරන සහ සැලකිලිමත්වන සහ අප කෙරෙහි ලැදියාවක් තිඛෙ න පියෙක් ලෙස අපි දෙවියන්වහන්සේට ළඟා විය යුතුයි. ඇදහිල්ල ඇතිවන්නේ එවිට පමණයි. ඇදහිල්ල නැතුව යාච්ඤා කිරීමෙන් කිසි පලක් නැත.

දෙවියන්වහන්සේ  යහපත්  දෙවි  කෙනෙකි.  තමාගේ  දරුවන්ට  යහපත්  දීමනා  දෙන්ට  උන්වහන්සේ  පී්‍රතිමත්  උනන්දුවෙන් සිටින සේක .  “ අවංක  ලෙ ස හැසිරෙන්න න්ගෙන ් කිසි යහපතක්  උන්වහන්සේ  නොවළක්වන  සේක” (ගීතාවලිය  84:11)  කියා බ යිබ ලය    ප වසයි.     ගීත ාවල ිය    3 :74  ත =ල     එය    පවසන්නේ,    ’”ස්වාමින ්    කෙ රෙ හි    ප ී්‍රතිමත ්    වෙන්න .     උන්වහන්සේද    ඔබ ගේ    සිතෙහි ආශාවන් ඉෂ්ඨ කරන සේක” කියාය. පරණ ගිවිසුමේ තිඛෙන මේ පොරොන්දු, තවත් බොහෝ පොරොන්දු සමඟ අළුත් ගිවි සුම තුල, යේසුස්වහන්සේ සහතික කරමින් සහ ස්ථීර කරමින් සහ වඩා විශාලකොට දක්වනවා.

අපගේ ඇදහිල්ලට අත්තිවාරම වන්නේ මෙයයි -එනම් අපගේ ප්‍රේමනීය පියා ලෙස, දැනුවත් ලෙස දෙවියන්වහන්සේම ඒත්තු ගැනීමයි.